Back to Top
Sinhala Jana Kavi  Pirulu Potha (ජන කවි හා පිරුළු) Screenshot 0
Sinhala Jana Kavi  Pirulu Potha (ජන කවි හා පිරුළු) Screenshot 1
Sinhala Jana Kavi  Pirulu Potha (ජන කවි හා පිරුළු) Screenshot 2
Sinhala Jana Kavi  Pirulu Potha (ජන කවි හා පිරුළු) Screenshot 3
Free website generator for mobile apps; privacy policy, app-ads.txt support and more... AppPage.net

About Sinhala Jana Kavi Pirulu Potha (ජන කවි හා පිරුළු)

In this application you can Learn all Sinhala Jana kawi ,Prastha Pirulu (Sinhala Proverbs) & Sinhala Theravili .


සියලුම ජනකවි ප්‍රස්ථාව පිරුළු තේරවිලි සියල්ල එකම ඇප් එකකින් ඉගෙන ගන්න.
මෙම යෙදුම පාසල් යන වයසේ දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලදී මනා පිටුවහලක් වේවි.යැයි අපි සිතනවා. ඒවගේම වැඩිහිටි ඔබටද මෙය ඉතා ප්‍රයෝජනවත් වේවි.මේ ඇප් එකේ ජනකවි වර්ග කිහිපයක්ම අපි අන්තර්ගත කරලා තියෙනවා.ඒ වගේම තවත් ජනකවි වර්ග අපි ඉදිරියේදී ඇප් එකට ඇතුලත් කරන්න බලාපොරොත්තු වෙනවා.මීට අමතරව ප්‍රස්ථාව පිරුළු හා තේරවිලි ද අන්තර්ගත කොට ඇත.

Including

ජනකවි-Jana kawi

*පැල් කවි-Pal Kavi

*කමත් කවි-Kamath Kavi

*කරත්ත කවි-Karaththa Kavi

*පතල් කවි-Pathal Kavi

*ඔරු පාරු කවි-Oru Paru Kavi

*ඔන්චිලි වාරම් කවි-Onchiliwaram Kavi

*නෙලුම් කවි-Nelum Kavi

*අම්මාවරුන් ගැන කියූ කවි-Ammawarun gana Kavi

*රබන් පද-Raban Pada

*බඹර කවි-Babara Kavi

*තුන් සරණ කවි-Thunsarana Kavi

*මීට අමතරව තවත් ජනකවි වර්ග අපි ඉදිරියේදී ඇප් එකට ඇතුලත් කරන්නෙමු


ප්‍රස්ථාව පිරුළු-Sinhala Proverbs

* 300 කට ආසන්න සංඛ්‍යාවක් අන්තර්ගත වේ.


තේරවිලි-sinhala Therawili

*තේරවිලි කවි

*තුන් තේරවිලි

*පද පෙරලුණු තේරවිලි


App එක සම්බන්ධව යම් ගැටළු ඇත්නම් අපව පහත ඊමේල් ලිපිනය ඔස්සේ අපට දන්වන්න. [email protected]

Similar Apps

Dewana Basa Demala-Learn Tamil

Dewana Basa Demala-Learn Tamil

0.0

මේ ඇප් එක මගින් 1,2,3,4,5,6 ශ්‍රේණි වල සිසුන් හට දෙමළ භාෂාව පිළිබඳ...

සාමාන්‍ය දැනුම මිනුම -Sinhala

සාමාන්‍ය දැනුම මිනුම -Sinhala

0.0

මෙහි  ඔයාලට වටිනා සාමාන්‍ය දැනීම(samanya danuma) ප්‍රශ්න හා පිළිතුරු විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා.ඒවගේම...

Lotharai Dinum & Jobs Lanka

Lotharai Dinum & Jobs Lanka

0.0

ලොතරැයි ප්‍රතිපල ,දිනපතා ලග්න පලාපල හා දිනපතා රැකියා අවස්ථා පිළිබද දැනගන්න.Lotharai dinum...

Sinhala Lagna Palapala & Litha

Sinhala Lagna Palapala & Litha

0.0

ජෝතිෂ්‍ය පියස android යෙදුම මගින් ඔයාලට ප්‍රධාන වශයෙන් දිනපතා ලග්න පලාපල,එළබෙන නව...

Agriculture A/L MCQ Sinhala

Agriculture A/L MCQ Sinhala

0.0

-Best way to do A/L Agriculture MCQ Sinhala Past Paper Questions...

Daru Nalawili Gee & Kawi Potha

Daru Nalawili Gee & Kawi Potha

0.0

ආදරණිය මව්වරුන්ගේ පියවරුන්ගේ එකම ඇප් එක ඔබගේ ආදරණිය කුඩා බිළින්දා වෙනුවෙන් අපි...

Frequently Asked Questions(FAQ)

මෙම යෙදුමේ ප්‍රතිචාරයක් තිබේනම් කවර වාරයක් හෝ පාඨමාලාවක් උගන්වන්නේ කෙසේද?

මෙම යෙදුමේ ප්‍රතිචාරය අන්තර්ගත කිරීමෙන් ඔබට කවර වාරයක් හෝ පාඨමාලාවක් ඉගෙන ගැනීමට හැකියාව ඇති බවයි.

මෙම යෙදුමේ කවර වාරය බොහෝ ජන කවි සංඛ්‍යාවක් අන්තර්ගත වන්නේ කෙසේද?

මෙම යෙදුමේ කවර වාරයේ ජනකවි, පැල් කවි, කමත් කවි, කරත්ත කවි, පතල් කවි, ඔරු පාරු කවි, ඔන්චිලි වාරම් කවි, නෙලුම් කවි, අම්මාවරුන් ගැන කියූ කවි, රබන් පද, බඹර කවි, තුන් සරණ කවි සහ අමිත් තවත් ජනකවි වර්ග ඔබට ඉදිරියේදී අවබෝධ කළ හැකියාව ඇති බවයි.
author
I love it
Nayomi Henakaarachchi