Back to Top
Lotharai Dinum & Jobs Lanka Screenshot 0
Lotharai Dinum & Jobs Lanka Screenshot 1
Lotharai Dinum & Jobs Lanka Screenshot 2
Lotharai Dinum & Jobs Lanka Screenshot 3
Free website generator for mobile apps; privacy policy, app-ads.txt support and more... AppPage.net

About Lotharai Dinum & Jobs Lanka

ලොතරැයි ප්‍රතිපල ,දිනපතා ලග්න පලාපල හා දිනපතා රැකියා අවස්ථා පිළිබද දැනගන්න.
Lotharai dinum prathipala dinapatha lagna palapala saha siyaluma rakiya awasthawan pahasuwen mema yeduma haraha obata bala gatha hakiya.

මෙම යෙදුම මගින් ඔයාලට සියලුම ලොතරැයි පත්වල ජයග්‍රාහී දිනුම් අංක නිවැරදිව ලෙස අපි ඉදිරිපත් කරනවා.ලොතරැයි දිනුම් ප්‍රතිපල සැම දිනකම රාත්‍රී 10.15 ත් පසුදා රාත්‍රී 9.00 ටත් කලින් අපි මෙම යෙදුමට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා.ලොතරැයි පත් වල දිනුම් අංක යෙදුමට එක කල පසු notification එකක් හරහා අපි ඒ බව ඔබට දැනුම් දෙනවා.ඒවාගේම ඔයාට මෙම යෙදුම හරහා දවසේ ලග්න පලාපල බලන්නත් පුළුවන්.ඒ වගේම දිනපතා සතිපතා නිකුත් වෙන රැකියා අවස්ථා පිළිබද විස්තරත් මෙහි ඇතුලත් කරනු ලබනවා.ඉතින් අපේ ඇප් එකට එකතු වෙලා බලන්න

-Features-
*DLB & NLB Lottery Results with daily Updates
*Daily Horoscope(lagnapalapala) Information
*Daily Rakiya awastha Information

Disclaimer Notice-This is an informative application. All Content of this application is published by extracting the information from online sources such as g.official websites, gazettes, advertisements, newspapers, social media, other websites etc. The copyrights of these contents belong to the responsible owners. If a modification will happen in these information, our application does not assume any responsibility.
Sources- https://www.dlb. lk/, https://www.nlb. lk/,http://www.documents.gov. lk/

Similar Apps

Dewana Basa Demala-Learn Tamil

Dewana Basa Demala-Learn Tamil

0.0

මේ ඇප් එක මගින් 1,2,3,4,5,6 ශ්‍රේණි වල සිසුන් හට දෙමළ භාෂාව පිළිබඳ...

සාමාන්‍ය දැනුම මිනුම -Sinhala

සාමාන්‍ය දැනුම මිනුම -Sinhala

0.0

මෙහි  ඔයාලට වටිනා සාමාන්‍ය දැනීම(samanya danuma) ප්‍රශ්න හා පිළිතුරු විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා.ඒවගේම...

Lotharai Dinum & Jobs Lanka

Lotharai Dinum & Jobs Lanka

0.0

ලොතරැයි ප්‍රතිපල ,දිනපතා ලග්න පලාපල හා දිනපතා රැකියා අවස්ථා පිළිබද දැනගන්න.Lotharai dinum...

Sinhala Lagna Palapala & Litha

Sinhala Lagna Palapala & Litha

0.0

ජෝතිෂ්‍ය පියස android යෙදුම මගින් ඔයාලට ප්‍රධාන වශයෙන් දිනපතා ලග්න පලාපල,එළබෙන නව...

Agriculture A/L MCQ Sinhala

Agriculture A/L MCQ Sinhala

0.0

-Best way to do A/L Agriculture MCQ Sinhala Past Paper Questions...

Daru Nalawili Gee & Kawi Potha

Daru Nalawili Gee & Kawi Potha

0.0

ආදරණිය මව්වරුන්ගේ පියවරුන්ගේ එකම ඇප් එක ඔබගේ ආදරණිය කුඩා බිළින්දා වෙනුවෙන් අපි...