Back to Top
Rasata Uyamu-Sinhala Food Recipes (Kama wattoru) Screenshot 0
Rasata Uyamu-Sinhala Food Recipes (Kama wattoru) Screenshot 1
Rasata Uyamu-Sinhala Food Recipes (Kama wattoru) Screenshot 2
Rasata Uyamu-Sinhala Food Recipes (Kama wattoru) Screenshot 3
Free website generator for mobile apps; privacy policy, app-ads.txt support and more... AppPage.net

About Rasata Uyamu-Sinhala Food Recipes (Kama wattoru)

Discover The Best Sinhala Food Recipes With Daily Updates!!!

කෑම වට්ටෝරු විශාල ප්‍රමාණයක් මෙහි අන්තර්ගත වෙනවා.
ඒ වගේම අපි ඔයාල වෙනුවෙන් අලුත් කෑම වට්ටෝරු දිනපතා ඇප් එකට දානවා.
අපි අලුත් කෑම වට්ටෝරුවක් ඇප් එකට දැම්මට පස්සේ ඔයාලට ඒක Push Notification එකක් මගින් දැනුම් දෙනු ලබනවා.
ඉතින් රසම රස විදියට නොයෙකුත් ආහාරපාන වර්ග හදහන හැටි ඉගෙන ගන්න ඇප් එක ඔබගේ දුරකථනයට/ටැබ්ලටයට බාගත කර ගන්න.

◀අන්තර්ගතය ▶

♨බත් හා බුරියානි වර්ග
♨ව්‍යංජන වර්ග
♨මස් ,මාංශ වර්ග
♨කොත්තු වර්ග
♨සලාද වර්ග
♨අච්චාරු හා මොජු වර්ග
♨චට්නි වර්ග
♨බැදුම් හා සම්බෝල වර්ග
♨මැල්ලුම් වර්ග
♨කේක් වර්ග
♨ශෝර්ටිස් වර්ග
♨බිම වර්ග/කැඳ වර්ග /වයින් වර්ග
♨සුප් /නුඩ්ලස් /සැන්ඩ්විච් වර්ග
♨අවුරුදු හා නත්තල් කෑම වර්ග
♨විදේශ කෑම වර්ග හා වෙනත් කෑම වර්ග මෙහි අන්තර්ගත වෙනවා.ඇප් එකට දිනපතාම රෙසිපි ඇතුලත් කරනු ලබනවා.


Contact [email protected]

Note-(2020.05.19)
ඇප් එක ඕපන් කිරීමේදී හෝ පේජ් ලෝඩ් වීමේදී ගැටළුවක් ඇත්නම් අනිවාර්යයෙන් නව සංස්කරණයට(App V.0.0.5) Update කර ගන්න. ඉදිරියේදී එකතු කරනු ලබන කෑම රෙසිපි App එක තුලට ලබා ගැනීමට මෙය කිරීම අත්‍යවශ්‍ය වේ.

sinhala kama wattoru balanna rasata uyanna

Similar Apps

Dewana Basa Demala-Learn Tamil

Dewana Basa Demala-Learn Tamil

0.0

මේ ඇප් එක මගින් 1,2,3,4,5,6 ශ්‍රේණි වල සිසුන් හට දෙමළ භාෂාව පිළිබඳ...

සාමාන්‍ය දැනුම මිනුම -Sinhala

සාමාන්‍ය දැනුම මිනුම -Sinhala

0.0

මෙහි  ඔයාලට වටිනා සාමාන්‍ය දැනීම(samanya danuma) ප්‍රශ්න හා පිළිතුරු විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා.ඒවගේම...

Lotharai Dinum & Jobs Lanka

Lotharai Dinum & Jobs Lanka

0.0

ලොතරැයි ප්‍රතිපල ,දිනපතා ලග්න පලාපල හා දිනපතා රැකියා අවස්ථා පිළිබද දැනගන්න.Lotharai dinum...

Sinhala Lagna Palapala & Litha

Sinhala Lagna Palapala & Litha

0.0

ජෝතිෂ්‍ය පියස android යෙදුම මගින් ඔයාලට ප්‍රධාන වශයෙන් දිනපතා ලග්න පලාපල,එළබෙන නව...

Agriculture A/L MCQ Sinhala

Agriculture A/L MCQ Sinhala

0.0

-Best way to do A/L Agriculture MCQ Sinhala Past Paper Questions...

Daru Nalawili Gee & Kawi Potha

Daru Nalawili Gee & Kawi Potha

0.0

ආදරණිය මව්වරුන්ගේ පියවරුන්ගේ එකම ඇප් එක ඔබගේ ආදරණිය කුඩා බිළින්දා වෙනුවෙන් අපි...