Back to Top
Sinhala Wiyakarana (සිංහල ව්‍යාකරණ) Screenshot 0
Sinhala Wiyakarana (සිංහල ව්‍යාකරණ) Screenshot 1
Sinhala Wiyakarana (සිංහල ව්‍යාකරණ) Screenshot 2
Sinhala Wiyakarana (සිංහල ව්‍යාකරණ) Screenshot 3
Free website generator for mobile apps; privacy policy, app-ads.txt support and more... AppPage.net

About Sinhala Wiyakarana (සිංහල ව්‍යාකරණ)

Learn Sinhala Grammar Lessons(Sinhala Wiyakarana-Sinhala Grammar Guru)

සිංහල ව්‍යාකරණ පාඩම් පහසුවෙන් ඉගෙන ගන්න App එක හා සම්බන්ධ වන්න.
මෙම යෙදුම මගින් ඔබට සිංහල භාෂාවේ සියලුම ව්‍යාකරණ දැනුම ලබා දීමට කටයුතු කරන්නෙමු. අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට මෙය වඩාත් ප්‍රයෝජනවත් වේ යයි අපි විශ්වාස කරන්නෙමු.(ඉදිරියේදී නව විෂය කරුණු යෙදුමට ඇතුළත් කිරීමට නියමිතයි.)එමෙන්ම මෙය සිංහල ව්‍යාකරණ පිළිබද ගැටළු ඇති සියලු දෙනා හට ප්‍රයෝජනවත් App එකකි.

අන්තර්ගතය-Grammar Lessons

අක්ෂර මාලාවේ වර්ගීකරණය
පිල්ලම්
නාම පද
උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය
ක්‍රියා පද
විභක්ති
සන්ධි
සමාස
ප්‍රත්‍යාර්ථ නාම
අව්‍යය පද හා ප්‍රකෘති
සමානාර්ථ පද ,විරුද්ධ පද, යුගල පද හා බහු අර්ථ පද
ඉඟි වැකි, තනි පද ,අප්තෝපදේශ ,ප්‍රස්ථාව පිරුළු

You can learn following subject areas

sinhala akshara winyasaya,sinhala hodiya,pillam,sinhala nama pada,sinhala uktha akyatha pada,sinhala kriyapada,vibhakthi ,sandi,samasa sinhala,prathyartha nama,samana pada,virudda pada ,sinhala yugala pada, bahu artha pada,sinhala ingi waki,thani pada apthopadesha and prasthawa pirulu.

and new lessons will update soon....

විශේෂ දැනුම් දීම
මෙම app එකෙහි අන්තර්ගත කිසිදු කරුණක් නැවත උපුටා වානිජමය පරමාර්ථයෙන් ඩිජිටල් අවකාශය තුළ කිසිදු ආකාරයකින් නැවත පළ කිරීම සම්පුර්ණයෙන් තහනම් වේ.
© 2020 Sinhala Wiyakarana (සිංහල ව්‍යාකරණ) All Rights Reserved

Similar Apps

Dewana Basa Demala-Learn Tamil

Dewana Basa Demala-Learn Tamil

0.0

මේ ඇප් එක මගින් 1,2,3,4,5,6 ශ්‍රේණි වල සිසුන් හට දෙමළ භාෂාව පිළිබඳ...

සාමාන්‍ය දැනුම මිනුම -Sinhala

සාමාන්‍ය දැනුම මිනුම -Sinhala

0.0

මෙහි  ඔයාලට වටිනා සාමාන්‍ය දැනීම(samanya danuma) ප්‍රශ්න හා පිළිතුරු විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා.ඒවගේම...

Lotharai Dinum & Jobs Lanka

Lotharai Dinum & Jobs Lanka

0.0

ලොතරැයි ප්‍රතිපල ,දිනපතා ලග්න පලාපල හා දිනපතා රැකියා අවස්ථා පිළිබද දැනගන්න.Lotharai dinum...

Sinhala Lagna Palapala & Litha

Sinhala Lagna Palapala & Litha

0.0

ජෝතිෂ්‍ය පියස android යෙදුම මගින් ඔයාලට ප්‍රධාන වශයෙන් දිනපතා ලග්න පලාපල,එළබෙන නව...

Agriculture A/L MCQ Sinhala

Agriculture A/L MCQ Sinhala

0.0

-Best way to do A/L Agriculture MCQ Sinhala Past Paper Questions...

Daru Nalawili Gee & Kawi Potha

Daru Nalawili Gee & Kawi Potha

0.0

ආදරණිය මව්වරුන්ගේ පියවරුන්ගේ එකම ඇප් එක ඔබගේ ආදරණිය කුඩා බිළින්දා වෙනුවෙන් අපි...

Frequently Asked Questions(FAQ)

සිංහල ව්‍යාකරණ පාඩම් පහසුවෙන් ඔබට කාර්යක්ෂමතාවය ලබා දීමට කැමැත්තක් තිබේද?

ඔබට සිංහල ව්‍යාකරණ පිළිබද සියලුම දැනුම්දීමක් මෙම යෙදුමෙන් ලබා දුන් හැකියි.

මම කැමතිමට ගැන්වූ විෂය පිළිබදව ඔබට ඉගෙන ගැනොත් ඇයි?

ඔබට සිංහල භාෂාවේ අන්තර්ගතයට පත්කර ගන්නා සියලු විෂයන්ට ප්‍රයෝජනවත් වේවි.

මෙම app එකෙන් අන්තර්ගත කරන පාඨමාලාවක නැවත උපටා ගෙන ඇත්තේ කුමක්ද?

මෙම app එකේ අන්තර්ගතයේ සියලු ක්‍රියාකාරකම් යැවූ පසුව ඔබට ඩිජිටල් අවකාශයක් ලබා දේ.