අද වෙනකොට ඉංග්‍රීසි කියන්නේ නැතුවම බැරි භාෂාවක්. අපි ජොබ් එකකට ගියත් උසස් අද්යාපනය හදාරන්න ගියත් ඒ හැමදේම රඳා පවතින්නේ ඉංග්‍රීසි භාෂාව මත බව ඔබට අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නැනේ.
ඉතින් ඔන්න අපි තීරණය කළා ඔයාලට සරලව පහසුවෙන් මුල ඉදලම ඉංග්‍රීසි කතා කරන්න ලියන්න පහසුවෙන් ඉගෙන ගන්න app එකක් නිර්මාණය කරන්න.ඉතින් ඒ තීරණයේ ප්‍රතිපලය තමයි මේ "Spoken English with Grammar " App එක.
මෙතෙක් කල් ඔයා ඉංග්‍රීසි ව්‍යාකරණ හරියට ඉගෙන ගෙන නැද්ද ?නැත්නම් ව්‍යාකරණ පිළිබද නිසි අවබෝධයක් නැද්ද ?
එහෙනම් ඔයා මේ තෝරාගෙන තියෙන්නේ ඔයාට ගැළපෙනම app එක .දන්නා සිංහලෙන් සරල මට්ටමේ ඉදන් සංකීර්ණ මට්ටම දක්වාම දිනපතා ඔයාට ඉංග්‍රීසි ව්‍යාකරණ පාඩම් ඉදිරිපත් කරනු ලබනවා ,ඒ විතරක් නෙමේ පාඩම අවසානයේ අභ්‍යාසද ලබා දෙනවා
Including
*Step By Step English Grammar Lessons(Daily updates)
*Spoken English Lessons (Daily/Weekly Updates)
*Vocabulary Collection (Daily/Weekly Updates)
*Lessons Home works
*Lessons Answers
ඉතින් ඔයාල හැමොටම ආරාධනය කරනවා ඇප් එකට සම්බන්ධ වෙලා ඔයාගේ ඉංග්‍රීසි භාෂා හැකියාව වැඩි දියුණු කර ගන්න කියලා.
මේ පාඩම් වල යම් ගැටළුවක් මතු උනොත් හරි කිසියම් වැරද්දක් නිවැරදි කරන්න හරි අවශ්‍ය උනොත් [email protected] යන ලිපිනයෙන් අපිව සම්බන්ද කර ගන්න
ස්තුතියි ඔයාලට ජය
මේ ඇප් එක මගින් 1,2,3,4,5,6 ශ්‍රේණි වල සිසුන් හට දෙමළ භාෂාව පිළිබඳ...
මෙහි ඔයාලට වටිනා සාමාන්‍ය දැනීම(samanya danuma) ප්‍රශ්න හා පිළිතුරු විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා.ඒවගේම...
ලොතරැයි ප්‍රතිපල ,දිනපතා ලග්න පලාපල හා දිනපතා රැකියා අවස්ථා පිළිබද දැනගන්න.Lotharai dinum...
ජෝතිෂ්‍ය පියස android යෙදුම මගින් ඔයාලට ප්‍රධාන වශයෙන් දිනපතා ලග්න පලාපල,එළබෙන නව...
-Best way to do A/L Agriculture MCQ Sinhala Past Paper Questions...
ආදරණිය මව්වරුන්ගේ පියවරුන්ගේ එකම ඇප් එක ඔබගේ ආදරණිය කුඩා බිළින්දා වෙනුවෙන් අපි...
Created with AppPage.net
Similar Apps - visible in preview.