Back to Top
Learn Tamil In Sinhala(දෙමළ බස උගනිමු) Screenshot 0
Learn Tamil In Sinhala(දෙමළ බස උගනිමු) Screenshot 1
Learn Tamil In Sinhala(දෙමළ බස උගනිමු) Screenshot 2
Learn Tamil In Sinhala(දෙමළ බස උගනිමු) Screenshot 3
Free website generator for mobile apps; privacy policy, app-ads.txt support and more... AppPage.net

About Learn Tamil In Sinhala(දෙමළ බස උගනිමු)

❉දෙමළ භාෂාව මුල සිට සරලව සිංහලෙන් උගනිමු❉

මෙය දෙමළ භාෂා දැනුම මුල සිට ඉගෙන ගැනීමට කැමති සියලු දෙනා සදහා මෙන්ම දෙමළ භාෂා දැනුම තවත් දියුණු කර ගැනීමට කැමති සියලු දෙනා වෙනුවෙන් සකස් කරන ලද යෙදුමකි.

Notice-2020.05.19
ඇප් එක ඕපන් කිරීමේදී හෝ පේජ් ලෝඩ් වීමේදී ගැටළුවක් ඇත්නම් අනිවාර්යයෙන් නව සංස්කරණයට(App V.0.0.6) Update කර ගන්න. ඉදිරියේදී එකතු කරනු ලබන පාඩම් App එක තුලට ලබා ගැනීමට මෙය කිරීම අත්‍යවශ්‍ය වේ.
අලුත් සංස්කරණයෙන් දෙමළෙන් රචනා ලියන්න හුරුවෙන්න පාඩමක් ද යෙදුමට එකතු කරලා තියෙනවා.

අන්තර්ගතය

✍දෙමළ හෝඩිය(ස්වර/ව්‍යංජන/ගාත්‍රාක්ෂර/විශේෂ අක්ෂර)
✍තමන් පිළිබඳ හදුන්වාදෙන ආකාරය(නම /වයස/ ගම/ පවුලේ අය /විනෝදාංශය)
✍ක්‍රියා (මුල්) පද
✍විශේෂණ හා නිපාත පද
✍නාමවිශේෂණ ක්‍රියා විශේෂණ කර්ම විශේෂණ
✍සමාන පද
✍විරුද්ධාර්ථ පද
✍ප්‍රයෝජනවත් සරල වාක්‍ය/විධාන
✍ප්‍රයෝජනවත් වචන ගොනු
❃ඉලක්කම් සහ භාග සංඛ්‍යා
❃වර්ණ
❃මාස
❃දවස් හා දිසා
❃සතුන්
❃ආහාර ද්‍රව්‍ය එළවලු හා පළතුරු ආශ්‍රිත වචන
❃නීතිය අවිආයුධ හා උපකරණ ආශ්‍රිත වචන
❃ගස්කොලන් මල් හා බෙහෙත් ආශ්‍රිත වචන
❃ගෘහය අශ්‍රිත භාණ්ඩ ද්‍රව්‍ය හා උපකරණ
❃අධ්‍යාපනය ,රැකීරක්ෂා ව්‍යාපාර ආශ්‍රිත
වචන
❃ස්වභාවධර්මය පරිසරය හා ආගම අශ්‍රිත වචන
❃ශරීරය ආශ්‍රිත කොටස්
❃ලෙඩ රෝග ආශ්‍රිත වචන
❃විවිධ පුද්ගලයන්
❃ඇදුම් පැලදුම් ආශ්‍රිත වචන
❃පවුලේ අය සහ නෑදෑයින්
✍දෙමළ ව්‍යාකරණ
❃ඒක වචන/ බහු වචන
❃සර්ව නාම පද
❃නාම පද(ද්‍රව්‍ය නාම,ස්ථාන නාම,කාල නාම,අංග නාම,ගුණ නාම,ක්‍රියා නාම)
❃කෘදන්ත(නාම කෘදන්ත ,ක්‍රියා කෘදන්ත)
❃සන්ධි
❃යමක් පෙන්වන අකුරු
❃කාලත්‍රය (අතීත කාලය,වර්තමාන කාලය,අනාගත කාලය)
❃අකුරු ශබ්ද වන ආකාරය
❃ප්‍රශ්න වචන
❃ප්‍රශ්න අකුරු
❃අකුරු වෙනස් වීමෙන් අර්ථය වෙනස් වෙන පද
❃පුරුෂත්‍රය(උත්තම පුරුෂ,මධ්‍යම පුරුෂ,ප්‍රථම පුරුෂ)
✍දෙමළෙන් රචනා ලියන්න හුරුවෙන්න.

තවත් වැදගත් ව්‍යාකරණ පාඩම් ඉදිරි සංස්කරණ තුළින් බලාපොරොත්තු වන්න.


©Learn Tamil in Sinhala
Email- [email protected]



විශේෂ දැනුම් දීම
මෙම app එකෙහි අන්තර්ගත කිසිදු කරුණක් නැවත උපුටා වානිජමය පරමාර්ථයෙන් ඩිජිටල් අවකාශය තුළ කිසිදු ආකාරයකින් නැවත පළ කිරීම සම්පුර්ණයෙන් තහනම් වේ.
© 2019 Learn Tamil In Sinhala (දෙමළ බස උගනිමු) All Rights Reserved

tamil education Demala uganimu demala sinhalen demala wachna sinhala demala igenuma demala hodiya

Similar Apps

Dewana Basa Demala-Learn Tamil

Dewana Basa Demala-Learn Tamil

0.0

මේ ඇප් එක මගින් 1,2,3,4,5,6 ශ්‍රේණි වල සිසුන් හට දෙමළ භාෂාව පිළිබඳ...

සාමාන්‍ය දැනුම මිනුම -Sinhala

සාමාන්‍ය දැනුම මිනුම -Sinhala

0.0

මෙහි  ඔයාලට වටිනා සාමාන්‍ය දැනීම(samanya danuma) ප්‍රශ්න හා පිළිතුරු විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා.ඒවගේම...

Lotharai Dinum & Jobs Lanka

Lotharai Dinum & Jobs Lanka

0.0

ලොතරැයි ප්‍රතිපල ,දිනපතා ලග්න පලාපල හා දිනපතා රැකියා අවස්ථා පිළිබද දැනගන්න.Lotharai dinum...

Sinhala Lagna Palapala & Litha

Sinhala Lagna Palapala & Litha

0.0

ජෝතිෂ්‍ය පියස android යෙදුම මගින් ඔයාලට ප්‍රධාන වශයෙන් දිනපතා ලග්න පලාපල,එළබෙන නව...

Agriculture A/L MCQ Sinhala

Agriculture A/L MCQ Sinhala

0.0

-Best way to do A/L Agriculture MCQ Sinhala Past Paper Questions...

Daru Nalawili Gee & Kawi Potha

Daru Nalawili Gee & Kawi Potha

0.0

ආදරණිය මව්වරුන්ගේ පියවරුන්ගේ එකම ඇප් එක ඔබගේ ආදරණිය කුඩා බිළින්දා වෙනුවෙන් අපි...

author
අපේ උන් පිටරට හුත්තකින් ඕන නැති එකකට සල්ලි ගත්තනම් මෙහෙම description දාන්නෑ...හරි දෙයකට අපේ උන් රුපියල් පහක් ගත්තම තමා හෙනේ.තුහු කඩප්පුලි හුත්තිගෙ කොල්ලෝඔල්.... Good jobe.super app for learn tamil.
shehan jayaweera
author
දෙමළ ඉගෙන ගන්න ගොඩක් වටින ඇප් එකක් 🤩
Ranuraveesha Samarasinghe