Learners Exam Sinhala - Driver
Driver - Learners Exam Sri Lanka - රියදුරු පුහුණු ප්‍රශ්න පිළිතුරු මාර්ග සලකුණු
About Learners Exam Sinhala - Driver
ශ්‍රී ලංකාව තුළ රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ලිඛිත පරීක්ෂණය සමත් වීම අනිවාර්ය වේ.
මෙහිදී සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය ලබා ගැනීමට - ප්‍රශ්ණ 40කටත්,
බර වාහන රියදුරු බලපත්‍රය ලබා ගැනීමට - ප්‍රශ්ණ 45කටත් පිළිතුරු ලබා දීම අනිවාර්ය වේ.
මෙම යෙදුම තුළින් එම අනුමාන ප්‍රශ්ණ ඇතුළත් ප්‍රශ්ණ පත්‍ර වලට ඔබට පිළිතුරු ලබා දීමටත්, එසැනින් නිවරැදි හෝ වැරදි පිළිතුරු හා ලකුණු බලා ගැනීමේ හැකියාව ලබා දේ.
ශ්‍රී ලංකාව තුළ දැනට භාවිතයේ පවතින සියළුම මාර්ග සලකුණු, නීති රීති සහ අචාරධර්ම අන්තර් ගත වේ.
මෙම යෙදුම භාවිතය මගින් ඉතා පහසුවෙන් ශ්‍රී ලංකා රියදුරු පුහුණු ලිඛිත පරීක්ෂණ සමත් වීමටත්, වාහනයක් මාර්ගයට ගැනීමේදී දැනගත යුතු සියළුම මාර්ග සලකුණු, නීති රීති සහ අචාරධර්ම පිළිබඳ දැනුමද ඔබට ලබා ගත හැක.
දැනුමෙන් සන්නද්ධ විනයගරුක රියදුරෙකු බිහිකිරීම අපගේ අරමුණයි.
ස්තූතියි.
FIT apps Team
Similar Apps
Marriage Proposals - මුදු
මෙම "මුදු මංගල සේවය" මගින් ඔබගේ විවාහ සිහිනය සිහිනයක්ම නොකර ඔබට ගැලපෙනම...
OL Past Papers With Answers SL
අ.පො.ස. සාමාන්‍ය පෙළ බහුවරණ (MCQ) ප්‍රශ්ණ සඳහා පිළිතුරු ලබා දී එසැනින් හරි...
RING - Marriage Proposal Chat
මෙම යෙදුම තුළින් ඔබට ගැලපෙනම සහකාරියක්, සහකාරයෙකු, මිතුරියක්, මිතුරියෙකු ඉතා ඉක්මනින්...
Job Vacancies in Sri Lanka
Jobඑක - ශ්‍රී ලංකා රැකියා ඇබෑර්තු තොරතුරු එසැනින් ඔබ වෙත :ඔබට අවශ්‍යය...
Lama Geetha Sinhala ළමා ගීත
මෙම යෙදුම භාවිතා කිරීම තුළින් ළමා ගීත සිංදු සහ දරු නැළවිලි ගීත...
Lama Picture Book - Pinchi පිං
පිංචි - මගේ ලස්සන පින්තූර පොත. මේ මගින් කුඩා දරුවන් සිංහල සහ...