Past Papers in Sri Lanka O/L A/L G/5 - Exam Papers
සමාන්‍ය පෙළ, උසස් පෙළ සහ 5 ශිෂ්‍යත්ව පසුගිය ප්‍රශ්න පත්‍ර - සිංහල தமிழ் English
About Past Papers in Sri Lanka O/L A/L G/5 - Exam Papers
අධ්‍යන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ, උසස් පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පසුගිය හා ආදර්ශ විභාග ප්‍රශ්න පත්‍ර මෙම යෙදුම තුළින් ලබා ගත හැක. සියළුම විෂයන් වලට අදාල පසුගිය ප්‍රශ්න පතු අන්තර් ගත වේ. සිංහල தமிழ் English මාධ්‍යයන්ගෙන් ලබා ගත හැක.
විශේෂාංග
● ඕනෑම තැනක ඕනෑම වේලාවක අධ්‍යයන කටයුතු කිරීමේ පහසුව.
● Smart Phone. Tablet සහ Computer වැනි මාධ්‍යය තුළින් ලබා ගත හැකි වීම.
● සියළුම විෂයන් අන්තර් ගත වේ.
● සිංහල, தமிழ் සහ English මාධ්‍යයන් 3න්ම ලබා ගත හැකි වීම.
● අවශ්‍යය කොටස් විශාලනය (Zoom) කර අධ්‍යයනය කිරීමට හැකි වීම.
● ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි වීම.
● වෙළඳ දැන්වීම් වලින් තොර වීම නිසා අනවශ්‍යය බාදා කිරීම් වලින් තොරව අධ්‍යයන කටයුතු වල නිරත වීමේ හැකියාව.
● නිකරුනේ ගත කරන්නාවූ කාලය තම අධ්‍යයන කටයුතු වෙනුවෙන් ගත කිරීමට හැකි වීම.
● අවශ්‍යය නම් භාගත කර ගත හැකි වීම.
General Certificate of Education Ordinary Level, Advanced Level and Grade 5 Scholarships Past and Model Examination Question Papers are available through this app. Contains past question papers related to all subjects. Available in Sinhala, Tamil and English mediums.
Features :
● Easy access to studies anytime, anywhere.
● Smart Phone. Available through media such as Tablet and Computer.
● All subjects are included.
● Available in 3 mediums Sinhala, Tamil and English
● Zoom option
● Easy to carry anywhere.
● No ads
● If necessary can be download
Thanks
FIT apps Team
Similar Apps
OL Past Papers With Answers SL
අ.පො.ස. සාමාන්‍ය පෙළ බහුවරණ (MCQ) ප්‍රශ්ණ සඳහා පිළිතුරු ලබා දී එසැනින් හරි...
RING - Marriage Proposal Chat
මෙම යෙදුම තුළින් ඔබට ගැලපෙනම සහකාරියක්, සහකාරයෙකු, මිතුරියක්, මිතුරියෙකු ඉතා ඉක්මනින්...
Job Vacancies in Sri Lanka
Jobඑක - ශ්‍රී ලංකා රැකියා ඇබෑර්තු තොරතුරු එසැනින් ඔබ වෙත :ඔබට අවශ්‍යය...
Lama Geetha Sinhala ළමා ගීත
මෙම යෙදුම භාවිතා කිරීම තුළින් ළමා ගීත සිංදු සහ දරු නැළවිලි ගීත...
Lama Picture Book - Pinchi පිං
පිංචි - මගේ ලස්සන පින්තූර පොත. මේ මගින් කුඩා දරුවන් සිංහල සහ...
Learners Sri Lanka Driving Lic
ශ්‍රී ලංකාව තුළ ලබා දෙනු ලබන රියදුරු පල පත්‍රය ලබා ගැනීම සඳහා...