Back to Top
E School Sri Lanka - පාසල් උපකාරක පොත් Text Books Screenshot 0
E School Sri Lanka - පාසල් උපකාරක පොත් Text Books Screenshot 1
E School Sri Lanka - පාසල් උපකාරක පොත් Text Books Screenshot 2
E School Sri Lanka - පාසල් උපකාරක පොත් Text Books Screenshot 3
Free website generator for mobile apps; privacy policy, app-ads.txt support and more... AppPage.net

About E School Sri Lanka - පාසල් උපකාරක පොත් Text Books

E School Sri Lanka - ශ්‍රී ලාංකා අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 1 ශ්‍රේණියේ සිට 12-13 ශ්‍රේණි දක්වා නව විෂය නිර්දේශ උපකාරක පොත් සිංහල, தமிழ் සහ English මාධ්‍යයෙන් මෙම යෙදුම මගින් ලබා ගත හැක.

විශේෂාංග
● ඕනෑම තැනක ඕනෑම වේලාවක අධ්‍යයන කටයුතු කිරීමේ පහසුව.
● Smart Phone. Tablet සහ Computer වැනි මාධ්‍යය තුළින් ලබා ගත හැකි වීම.
● විශාල මුද්‍රිත පොත් අවශ්‍යය නොවීම.
● සෑම ශ්‍රේණියකම පොත් ඇති නිසා පසුගිය ශ්‍රේණි වල පාඩම් පවා අධ්‍යයනය කිරීමට හැකි වීම.
● අවශ්‍යය කොටස් විශාලනය (Zoom) කර අධ්‍යයනය කිරීමට හැකි වීම.
● ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි වීම.
● වෙළඳ දැන්වීම් වලින් තොර වීම නිසා අනවශ්‍යය බාදා කිරීම් වලින් තොරව අධ්‍යයන කටයුතු වල නිරත වීමේ හැකියාව.
● නිකරුනේ ගත කරන්නාවූ කාලය තම අධ්‍යයන කටයුතු වෙනුවෙන් ගත කිරීමට හැකි වීම.
● අවශ්‍යය නම් භාගත කර ගත හැකි වීම.
● සිංහල, தமிழ் සහ English මාධ්‍යයන් 3න්ම ලබා ගත හැකි වීම.


E School Sri Lanka - New Syllabus Books Grades 1 to 11 published by the Department of Education of Sri Lanka is available in this application in Sinhala, Tamil and English Medium.

Features :
● Easy access to studies anytime, anywhere.
● Smart Phone. Available through media such as Tablet and Computer.
● No need for large printed books.
● the lessons of past grades can be studied.
● Zoom option
● Easy to carry anywhere.
● No ads
● If necessary can be download

Thanks
FIT apps Team

Similar Apps

Job Vacancies in Sri Lanka

Job Vacancies in Sri Lanka

0.0

Jobඑක - ශ්‍රී ලංකා රැකියා ඇබෑර්තු තොරතුරු එසැනින් ඔබ වෙත :ඔබට අවශ්‍යය...

Lama Geetha Sinhala ළමා ගීත

Lama Geetha Sinhala ළමා ගීත

0.0

මෙම යෙදුම භාවිතා කිරීම තුළින් ළමා ගීත සිංදු සහ දරු නැළවිලි ගීත...

Lama Picture Book - Pinchi පිං

Lama Picture Book - Pinchi පිං

0.0

පිංචි - මගේ ලස්සන පින්තූර පොත. මේ මගින් කුඩා දරුවන් සිංහල සහ...

Past Papers in Sri Lanka O/L A

Past Papers in Sri Lanka O/L A

0.0

අධ්‍යන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ, උසස් පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව...

Learners Sri Lanka Driving Lic

Learners Sri Lanka Driving Lic

0.0

ශ්‍රී ලංකාව තුළ ලබා දෙනු ලබන රියදුරු පල පත්‍රය ලබා ගැනීම සඳහා...

Sinhala Stickers and GIF for S

Sinhala Stickers and GIF for S

0.0

facebook, whatsapp, Instagram, twitter, skype, viber, imo, wechat, telegram ඇතුළු සියළු සමාජ...