Learners Sri Lanka Driving Licence Exam ලයිසන් ගමු
ශ්‍රී ලංකා රියදුරු පුහුණු ලිඛිත පරීක්ෂණ සියලුම ප්‍රශ්න පිළිතුරු සහ මාර්ග සලකුණු
About Learners Sri Lanka Driving Licence Exam ලයිසන් ගමු
ශ්‍රී ලංකාව තුළ ලබා දෙනු ලබන රියදුරු පල පත්‍රය ලබා ගැනීම සඳහා රජයේ විභාග දෙපාර්තමෙන්තුව විසින් ලබා දෙන ලිඛිත පරීක්ෂණය සමත් වීම අනිවාර්ය වේ.
මෙහිදී සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය ලබා ගැනීමට - ප්‍රශ්ණ 40කටත්,
බර වාහන රියදුරු බලපත්‍රය ලබා ගැනීමට - ප්‍රශ්ණ 45කටත් පිළිතුරු ලබා දීම අනිවාර්ය වේ.
මෙම යෙදුම තුළින් එම අනුමාන ප්‍රශ්ණ ඇතුළත් ප්‍රශ්ණ පත්‍ර වලට ඔබට පිළිතුරු ලබා දීමටත්, එසැනින් නිවරැදි පිළිතුරු හා ලකුණු බලා ගැනීමේ හැකියාව ලබා දේ.
ශ්‍රී ලංකාව තුළ දැනට භාවිතයේ පවතින සියළුම මාර්ග සලකුණු, නීති රීති සහ අචාරධර්ම අන්තර් ගත වේ.
මෙම යෙදුම භාවිතය මගින් ඉතා පහසුවෙන් ශ්‍රී ලංකා රියදුරු පුහුණු ලිඛිත පරීක්ෂණ සමත් වීමටත්, වාහනයක් මාර්ගයට ගැනීමේදී දැනගත යුතු සියළුම මාර්ග සලකුණු, නීති රීති සහ අචාරධර්ම පිළිබඳ දැනුමද ඔබට ලබා ගත හැක.
දැනුමෙන් සන්නද්ධ විනයගරුක රියදුරෙකු බිහිකිරීම අපගේ අරමුණයි.
ස්තූතියි.
FIT apps Team
Similar Apps
OL Past Papers With Answers SL
අ.පො.ස. සාමාන්‍ය පෙළ බහුවරණ (MCQ) ප්‍රශ්ණ සඳහා පිළිතුරු ලබා දී එසැනින් හරි...
RING - Marriage Proposal Chat
මෙම යෙදුම තුළින් ඔබට ගැලපෙනම සහකාරියක්, සහකාරයෙකු, මිතුරියක්, මිතුරියෙකු ඉතා ඉක්මනින්...
Job Vacancies in Sri Lanka
Jobඑක - ශ්‍රී ලංකා රැකියා ඇබෑර්තු තොරතුරු එසැනින් ඔබ වෙත :ඔබට අවශ්‍යය...
Lama Geetha Sinhala ළමා ගීත
මෙම යෙදුම භාවිතා කිරීම තුළින් ළමා ගීත සිංදු සහ දරු නැළවිලි ගීත...
Lama Picture Book - Pinchi පිං
පිංචි - මගේ ලස්සන පින්තූර පොත. මේ මගින් කුඩා දරුවන් සිංහල සහ...
Past Papers in Sri Lanka O/L A
අධ්‍යන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ, උසස් පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව...