OL Past Papers With Answers SL
OL Past Papers With Answers Sri Lanka සාමාන්‍ය පෙළ ප්‍රශ්ණ පිළිතුරු එසැනින්
About OL Past Papers With Answers SL
අ.පො.ස. සාමාන්‍ය පෙළ බහුවරණ (MCQ) ප්‍රශ්ණ සඳහා පිළිතුරු ලබා දී එසැනින් හරි වැරදි බලා ගැනීමේ පහසුව මෙම යෙදුම තුළින් ලබා දේ. පසුගිය ප්‍රශ්ණ පත්‍ර හා ආදර්ශ ප්‍රශ්ණ පත්‍ර බහුවරණ (MCQ) ප්‍රශ්ණ අන්තර් ගත වේ.
විශේෂාංග -
• පිළිතුරු ලබා දුන් සැනින් හරි වැරදි බලා ගැනීමේ හැකියාව.
• ලකුණු ලබා ගැනීමේ හැකියාව.
• වෙළඳ දැන්වීම් අන්තර් ගත නොවේ.
• පහසුවෙන් භාවිතා කළ හැකි වේ.
• ඔ්නෑම තැනක ඔ්නෑම වේලාවක පිළිතුරු ලබා දීමේ පහසුව.
• මේ මගින් සෑම වේලාවක්ම අධ්‍යාපනය සඳහා යොමු කිරීමේ ඇති හැකියාව.
• පෑන් පැන්සල් පොත් කොළ අවශ්‍යය නොවීම.
• එසැනින් ඔබේ අධ්‍යාපන හැකියාව මැන ගැනීමේ පහසුව.
තාක්ෂණය සමඟ ඉදිරියට යන දැනුමෙන් සන්නද්ධ අනාගත පරපුරක් බිහි කිරීම අපේ අරමුණයි.
ස්තූතියි.
FIT Apps Team.
Similar Apps
RING - Marriage Proposal Chat
මෙම යෙදුම තුළින් ඔබට ගැලපෙනම සහකාරියක්, සහකාරයෙකු, මිතුරියක්, මිතුරියෙකු ඉතා ඉක්මනින්...
Job Vacancies in Sri Lanka
Jobඑක - ශ්‍රී ලංකා රැකියා ඇබෑර්තු තොරතුරු එසැනින් ඔබ වෙත :ඔබට අවශ්‍යය...
Lama Geetha Sinhala ළමා ගීත
මෙම යෙදුම භාවිතා කිරීම තුළින් ළමා ගීත සිංදු සහ දරු නැළවිලි ගීත...
Lama Picture Book - Pinchi පිං
පිංචි - මගේ ලස්සන පින්තූර පොත. මේ මගින් කුඩා දරුවන් සිංහල සහ...
Past Papers in Sri Lanka O/L A
අධ්‍යන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ, උසස් පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව...
Learners Sri Lanka Driving Lic
ශ්‍රී ලංකාව තුළ ලබා දෙනු ලබන රියදුරු පල පත්‍රය ලබා ගැනීම සඳහා...