Lama Picture Book - Pinchi පිං
ලස්සන පිංතූර, සිංහල ඉංග්‍රීසි වචන ඇතුළත් ළමා විනෝදජනක අධ්‍යාපනික යෙදුමකි.
About Lama Picture Book - Pinchi පිං
පිංචි - මගේ ලස්සන පින්තූර පොත. මේ මගින් කුඩා දරුවන් සිංහල සහ ඉංග්‍රීසි වචන මෙන්ම අප අවට ඇති සියළුම දේ හදුනා ගැනීමට උපකාරි වේ. එය මවුවරුන්ට තම දරුවන්ට හොඳම වචන ඉගැන්වීමට උපකාරී වේ. පින්තූර භාවිතය මගින් කුඩා දරුවන්ට අවට පරිසරයේ ඇති දේ ඉගෙනගැනීමට ගැනීමට උපකාරී වේ. සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් සියළුම දේ ජයාරූප මගින් ඉතා පහසුවෙන් හදුනාගත හැකි පරිදි ඉදිරිපත් කර ඇත.
විශේෂාංග -
● සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් ඉදිරිපත් කර ඇත
● ජයාරූප මගින් කුඩා දරුවන්ගේ දෑස් හුරු කිරීම
● වර්ණවත් ජයාරූප වෙත දරුවන් ආදරය දක්වනු ඇත.
● යමක් හදුනා ගැනීමේ හැකියාව වර්ධනය වීම
● භාෂා හැකියාව වර්ධනය වීම
● අනවශ්‍යය දැන්වීම් හා ජයාරූප වලින් තොර වීම
● දැන්වීම් වැනි අනවශ්‍යය බදා කිරීම් නොමැත
● ඕනෑම තැනක ඕනෑම වේලාවක අධ්‍යයන කටයුතු කිරීමේ පහසුව.
● Smart Phone. Tablet සහ Computer වැනි මාධ්‍යය තුළින් ලබා ගත හැකි වීම.
● මුද්‍රිත පොත් අවශ්‍යය නොවීම.
● ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි වීම.
● නිකරුනේ ගත කරන්නාවූ කාලය තම අධ්‍යයන කටයුතු වෙනුවෙන් ගත කිරීමට හැකි වීම.
● වෙළඳ දැන්වීම් වලින් තොර වීම නිසා අනවශ්‍යය බාදා කිරීම් වලින් තොරව අධ්‍යයන කටයුතු වල නිරත වීමේ හැකියාව.
Thanks
FIT apps Team
Similar Apps
OL Past Papers With Answers SL
අ.පො.ස. සාමාන්‍ය පෙළ බහුවරණ (MCQ) ප්‍රශ්ණ සඳහා පිළිතුරු ලබා දී එසැනින් හරි...
RING - Marriage Proposal Chat
මෙම යෙදුම තුළින් ඔබට ගැලපෙනම සහකාරියක්, සහකාරයෙකු, මිතුරියක්, මිතුරියෙකු ඉතා ඉක්මනින්...
Job Vacancies in Sri Lanka
Jobඑක - ශ්‍රී ලංකා රැකියා ඇබෑර්තු තොරතුරු එසැනින් ඔබ වෙත :ඔබට අවශ්‍යය...
Lama Geetha Sinhala ළමා ගීත
මෙම යෙදුම භාවිතා කිරීම තුළින් ළමා ගීත සිංදු සහ දරු නැළවිලි ගීත...
Past Papers in Sri Lanka O/L A
අධ්‍යන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ, උසස් පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව...
Learners Sri Lanka Driving Lic
ශ්‍රී ලංකාව තුළ ලබා දෙනු ලබන රියදුරු පල පත්‍රය ලබා ගැනීම සඳහා...