Arutha.lk
Education
Sinhala - Sinhala Dictionary සිංහල ශබ්දකෝෂය සහ අක්ෂර වින්යාසය
- Downloads
- 1.8K+
- on Google Play
- Price
- Free
- No in-app purchases
- Updated
- Apr 16
- 2026 · v1.3
Screenshots
About Arutha.lk
This dictionary has meanings of almost 50,000 Sinhala words. The app can be used without an internet connection. අන්තර්ජාලය නොමැතිව භාවිතා කළ හැකි මෙම ඇප් එකේ සිංහල වචන 50,000 ක පමණ අරුත් ඇතුළත්ව ඇත.
ඉංග්රීසි අකුරු හෝ සිංහල අකුරු යොදා ගෙන සෙවීම සිදු කළ හැකිය. උදා. janaka, ජනක
සෙවුම් පදයෙන් ආරම්භ වන සියලුම වචන පෙන්වන අතර සෙවුම් පදයෙන් අවසන් වීම ද සිදුවිය යුතු නම් අගට තිතක් යොදන්න. උදා ජනක.
අක්ෂර වින්යාසය හෝ නණලළ භේදය නොසලකා සෙවීම කළ යුතු නම් ඉංග්රීසි අකුරු යොදාගන්න. උදා naya. යන සෙවුම මගින් “නය” සහ “ණය” යන වචන දෙකටම අදාළ ප්රතිඵල ලැබේ. එමගින් යම් වචනයක නිවැරදි අක්ෂර වින්යාසය ඔබට සොයාගත හැකිය.
සිංහල ශබ්දකෝෂ කාර්යාලය විසින් සකස්කල සිංහල ශබ්දකෝෂ මෙම වෙබ් අඩවිය සඳහා යොදාගෙන ඇත. ඒ ආයතනයේ සියලුම කාර්ය මණ්ඩලයට අපගේ කෘතඥතාවය ලැබිය යුතුය.
තිබෙන වැරදි ගැන දැනුවත් කිරීමෙන්, අලුත් වචන සහ තේරුම් එකතු කිරීමෙන් සහ යෝජනා
ඉදිරිපත් කිරීමෙන් මේ වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට ඔබටත් උපකාර කළ හැකිය.

What’s new
Version 1.3 · Updated April 16, 2026
වෙබ් අඩවියේ ඇති සියලුම ශබ්දකෝෂ ඇන්ඩ්රොයිඩ් යෙදුමටත් එක් කරන ලදී. Added all dictionaries available on the website to the Android app too.
User reviews
බොහොම ප්රයෝජනවත් යෙදවුමකි.
Very useful 🙏😊
අතිශය වටිනා, වැදගත් සහ කාලෝචිත යෙදුමකි. වැඩිදියුණු කරගෙන ඉදිරියට යමු. තුති! 🫡
Alternatives to Arutha.lk
Looking for apps like Arutha.lk? Here are 6 similar Android apps on Google Play. The highest rated is Sinhala Buddhist Books (5.0/5), and all 6 are free to download.
-
Tipitaka.app Chatta Sangayana 4.7
-
Sinhala Buddhist Books 5.0
-
සිංහල ත්රිපිටකය සහ අටුවාව 5.0
-
Pirith - සෙත් පිරිත් 5.0
-
Dhammapada - ධම්මපද කතා චිත්ර 5.0
-
සරල සිංහල ත්රිපිටකය 5.0
| App | Rating | Price | Installs | Last updated | Compare |
|---|---|---|---|---|---|
| Arutha.lk | – | Free | 1,000+ | Apr 16, 2026 | |
| Tipitaka.app Chatta Sangayana | 4.7 / 5 | Free | 10,000+ | – | Compare |
| Sinhala Buddhist Books | 5.0 / 5 | Free | 50,000+ | – | Compare |
| සිංහල ත්රිපිටකය සහ අටුවාව | 5.0 / 5 | Free | 50,000+ | Oct 12, 2026 | Compare |
| Pirith - සෙත් පිරිත් | 5.0 / 5 | Free | 100,000+ | – | Compare |
| Dhammapada - ධම්මපද කතා චිත්ර | 5.0 / 5 | Free | 50,000+ | – | Compare |
| සරල සිංහල ත්රිපිටකය | 5.0 / 5 | Free | 100,000+ | – | Compare |
Compare Arutha.lk with the top alternatives: ratings, updates, ASO score and keyword gaps →