Dhammapada - චිත්‍ර සහිත ධම්මපද කතා
Dhammapada gatha and the stories with paintings. Suitable for children too.
About Dhammapada - චිත්‍ර සහිත ධම්මපද කතා
ධම්මපදයේ වර්ග 26 ක් යටතේ ගාථා 423 ක් ඇත. ඒ ගාථා 423 කට අදාළ පාලියද, ඒවායේ සිංහල පරිවර්තනයන්ද, ඒ ගාථා වල අර්ථය ඉස්මතු වන පරිදි අඳින ලද චිත්‍ර 423 ක් ද, ඒ ඒ ගාථා වලට අදාළ කතා වස්තුන් 305 ක් ද මේ වෙබ් අඩවියේ මැනවින් පෙළ ගස්වා ඇත. ගාථා වලට අදාළ කතා වස්තු ඛුද්දක නිකායේ ධම්මපද අටුවාවෙන් උපුටා ගන්නා ලදී.
අන්තර්ජාලය නැතිවම offline භාවිතා කරන්න.
තරු පහක rating එකක් දී අපව උනන්දු කරන්න.
ධර්ම දානය පිණිස හැකිතාක් බෙදා හරින්න. ඔබගේ දෙමාපියන් සහ දරුවන්ටද කියවන්නට සලස්වන්න. භික්ෂූන් වහන්සේලාගේ ජංගම දුරකථන වලද ස්ථාපනය කර දෙන්න.
Similar Apps
සිංහල ත්‍රිපිටකය සහ අටුවාව
නව බුද්ධ ජයන්ති වෙබ් අඩවිය https://tipitaka.lk අන්තර්ජාලය නැතිව සියලු සෙවීමේ පහසුකම් සහිතව...
Tipitaka.app - Chatta Sangayan
Contains the full Chatta Sangayana (6th Buddhist Council) text - Tipitaka, Atta,...
Pirith - සෙත් පිරිත්
ආරක්ෂක පිරිත් පදයෙන් පදය සිංහල අර්ථ සහිතව අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ...
Sinhala Buddhist Books
බෞද්ධයන් විසින් දැනගත යුතුම කරුණු සහ රසවත් බෞද්ධ කතා ඇතුලත් පහසුවෙන් කියවිය...
Dhammapada - චිත්‍ර සහිත ධම්මප
ධම්මපදයේ වර්ග 26 ක් යටතේ ගාථා 423 ක් ඇත. ඒ ගාථා 423...
සරල සිංහල ත්‍රිපිටකය
පිටක.lk ත්‍රිපිටක මෘදුකාංගය අලුත් app එකක් ලෙසින් මෙසේ සූත්‍ර සෙවීම (search) සහ...