Back to Top
Pirith - සෙත් පිරිත් Screenshot 0
Pirith - සෙත් පිරිත් Screenshot 1
Pirith - සෙත් පිරිත් Screenshot 2
Pirith - සෙත් පිරිත් Screenshot 3
Free website generator for mobile apps; privacy policy, app-ads.txt support and more... AppPage.net

About Pirith - සෙත් පිරිත්

ආරක්ෂක පිරිත් පදයෙන් පදය සිංහල අර්ථ සහිතව අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ කටහඬින් අන්තර්ජාලය නොමැතිව offline ඇසීමට හැකිවන පරිදි සකසා ඇත.
පිරුවානා පොත් වහන්සේ තුළ ඇතුලත් සියලු පිරිත්ද ඊට අමතර පිරිත් කිහිපයක්ද ඇතුල් කර ඇත.
ගැබිණි මාතාවන්ට, ලෙඩ රෝග සෑදුනු අයට, විභාග වලට මුහුණ දෙන දරුවන්ට, ජිවිතයේ විශේෂ අවස්ථාවන්ට, බෝධි පූජා සහ පන්සල් නිවෙස් වල දිනපතා සජ්ඣායනා කිරීමට සුදුසුයි.

ඔබට වැදගත් පිරිත් සටහන් කර වෙනම පිරිත් ලැයිස්තු (playlists) සකසා ගත හැකිය. 3,7,21 ආදී වශයෙන් පිරිතක් repeat කිරීමටද, පිළිවෙල වෙනස් කිරීමටද හැකියාව ඇත.

https://pitaka.lk/pirith/ අන්තර්ජාල ලිපිනය තුලින්ද පිරිත් වලට සවන්දිය හැකිය.

හැකිතාක් ඔබගේ දෙමාපියන්ට සහ අන්තර්ජාල පහසුකම් නැති ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලාට ලබාදී ධර්මදානයට දායක වෙන්න.
මේ‍ ව්‍යායාමය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ ශ්‍රී නාමයට කෙරෙන උපහාරයක්ම වේවා. තරු පහක - 5 star review එකක් ලබාදී අපව දිරිමත් කරන්න.

Buddhist Pariththa Chantings from the Sri Lankan tradition. Easy to listen. Voice is synchronized with the text in karaoke style to allow for easy reading.

Similar Apps

Tipitaka.app - Chatta Sangayan

Tipitaka.app - Chatta Sangayan

4.6

Contains the full Chatta Sangayana (6th Buddhist Council) text - Tipitaka, Atta,...

සිංහල ත්‍රිපිටකය සහ අටුවාව

සිංහල ත්‍රිපිටකය සහ අටුවාව

5.0

නව බුද්ධ ජයන්ති වෙබ් අඩවිය https://tipitaka.lk අන්තර්ජාලය නැතිව සියලු සෙවීමේ පහසුකම් සහිතව...

Pirith - සෙත් පිරිත්

Pirith - සෙත් පිරිත්

5.0

ආරක්ෂක පිරිත් පදයෙන් පදය සිංහල අර්ථ සහිතව අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ...

Sinhala Buddhist Books

Sinhala Buddhist Books

5.0

බෞද්ධයන් විසින් දැනගත යුතුම කරුණු සහ රසවත් බෞද්ධ කතා ඇතුලත් පහසුවෙන් කියවිය...

Dhammapada - චිත්‍ර සහිත ධම්මප

Dhammapada - චිත්‍ර සහිත ධම්මප

5.0

ධම්මපදයේ වර්ග 26 ක් යටතේ ගාථා 423 ක් ඇත. ඒ ගාථා 423...

සරල සිංහල ත්‍රිපිටකය

සරල සිංහල ත්‍රිපිටකය

5.0

පිටක.lk ත්‍රිපිටක මෘදුකාංගය අලුත් app එකක් ලෙසින් මෙසේ සූත්‍ර සෙවීම (search) සහ...

author
Good app
Sudesh Sudeshkumara
author
Bohoma pin oba siyalu denatama, Theruwan Saranai!
Janith Pushpadheera
author
Very good
padmakumara karunaratne
author
Best
kosala hiranthi
author
Good
Chethana Bogahawaththa
author
ගොඩක් හොද app එකක්
Seuwandi Neranjana