බුද්ධ ජයන්ති ත්‍රිපිටකය
Read Buddha Jayanthi Pali and Sinhala pages easily on your mobile phone.
About බුද්ධ ජයන්ති ත්‍රිපිටකය
මෙම මෘදුකාංගය මඟින් ස්කෑන් පිටපත් කර ඇති බුද්ධ ජයන්ති ත්‍රිපිටක පොත් වහන්සේලා පහසුවෙන් පරිශීලනය කළ හැක. සෙවීම පහසු කිරීම සඳහා ත්‍රිපිටක පොත් වහන්සේලා වෙලුම් 57 හිම ඇති පටුනවල් භාවිතා කර සෙවුම් ක්‍රමයක් ද සකසා ඇත. පටුන කියවීම පහසු වීම සඳහා සුදුසු තැන්වල හල් අකුරු භාවිතා කර ඇති අතර ඒ හැර වෙනත් කිසිම වෙනසක් සිදු කොට නැත. මුද්‍රිත පොත්වල යම් සුත්‍රයක් අඩංගු ස්ථානය අන්තර්ජාල සම්බන්ධතාවය නොමැතිවම පහසුවෙන්ම සොයාගැනීමට මේ මගින් හැකිවේ. ඒ පිටුව කියවීම සඳහා අන්තර්ජාල සම්බන්ධතාවය අවශ්‍ය වේ.
මෙම app එක අන්තර්ජාලය නොමැතිව (offline) භාවිතා කිරීම සඳහා මෙම පිටුවේ ඇති උපදෙස් අනුගමනය කරන්න. https://pitaka.lk/bjt/intro.html?goto=download
බුද්ධ ජයන්ති ත්‍රිපිටකය ලොව පුරා ධර්මය හදාරන ප්‍රවීණයන්ගේ විශ්වසනීය ම ත්‍රිපිටක පිටපත වන අතර එහි සිංහල පරිවර්තනය ශ්‍රී ලංකාවේ වඩාත් ම පිළිගත් පරිවර්තනය වේ.
යම් අතපසුවීම් නිසා පටුනේ සූත්‍ර නාමයක් විවෘත කළ විට වැරදි සූත්‍රයකට යොමු වීමට කලාතුරකින් ඉඩ ඇති අතර එවැනි දෝෂයක් දුටුවොත් කරුණාකර අප වෙත දැනුම් දෙන්න. මෙම වෙබ් අඩවිය ඔස්සේද ත්‍රිපිටකය පරිහරණය කල හැක https://pitaka.lk/bjt/
මෘදුකාංග පිහිටුවීම සඳහා තාක්ෂණික උපදෙස් අවශ්‍ය නම්: පණ්ඩුක - 0771662048 හෝ පසන් - 0772336825
භික්ෂූන් වහන්සේලා සඳහා මේ මෘදුකාංග භාගත කිරීමට data රීලෝඩ් අවශ්‍ය නම්: ජනක විතානගේ ([email protected])
මෙම මෘදුකාංගය ඇතුලක් කර සැකසු DVD තැටි ලබාගැනීමට: චාමින්ද - 0770769101 හෝ [email protected]
Similar Apps
Tipitaka.app - Chatta Sangayan
Contains the full Chatta Sangayana (6th Buddhist Council) text - Tipitaka, Atta,...
සිංහල ත්‍රිපිටකය සහ අටුවාව
නව බුද්ධ ජයන්ති වෙබ් අඩවිය https://tipitaka.lk අන්තර්ජාලය නැතිව සියලු සෙවීමේ පහසුකම් සහිතව...
සරල සිංහල ත්‍රිපිටකය
පිටක.lk ත්‍රිපිටක මෘදුකාංගය අලුත් app එකක් ලෙසින් මෙසේ සූත්‍ර සෙවීම (search) සහ...
Pirith - සෙත් පිරිත්
ආරක්ෂක පිරිත් පදයෙන් පදය සිංහල අර්ථ සහිතව අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ...
Sinhala Buddhist Books
බෞද්ධයන් විසින් දැනගත යුතුම කරුණු සහ රසවත් බෞද්ධ කතා ඇතුලත් පහසුවෙන් කියවිය...
Dhammapada - චිත්‍ර සහිත ධම්මප
ධම්මපදයේ වර්ග 26 ක් යටතේ ගාථා 423 ක් ඇත. ඒ ගාථා 423...