Back to Top
කොරියන් ප්‍රශ්න හුරුව Screenshot 0
කොරියන් ප්‍රශ්න හුරුව Screenshot 1
කොරියන් ප්‍රශ්න හුරුව Screenshot 2
කොරියන් ප්‍රශ්න හුරුව Screenshot 3
Free website generator for mobile apps; privacy policy, app-ads.txt support and more... AppPage.net

About කොරියන් ප්‍රශ්න හුරුව

කොරියන් විභාගය පාස් වෙන්න ලේසිම ක්‍රමය.

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය (Eps-topik) සඳහා පේනී සිටින සිසුන්ට භාවිතා කල හැකි අතිරේක යෙදුමක් ලෙස මෙය නිපදවා ඇත.

මෙහි ප්‍රශ්න 2000 පොතේ ප්‍රශ්න සහ වෙනත් ප්‍රශ්න පත්‍ර රැසක් ඇතුළත් කර ඇත. ඔබට අවශ්‍ය ප්‍රශ්න පත්‍රද නොමිලේම යෙදුමට එකතු කරගැනීමට හැක. මෙම යෙදුමේ ප්‍රශ්න සහ උත්තර වැටෙන්නෙ කලවම් වන ආකාරයටය. ඒ නිසා ඔබට එකම ප්‍රශ්න පත්‍රය වුවද අවස්තා කිහිපයකදී සිදු කිරීමට හැක. තවද ඔබගේ පහසුව පිණිස sounds සහ vibrations ද මෙමෙ යෙදුමට ඇතුළත් කර ඇත.

මෙම යෙදුම පිළිබඳව කිසියම් ගැටලුවක් ඇත්නම් පහත දක්වා ඇති දුරකතන අංක ඔස්සේ අපව සම්බන්ධ කරගන්න.

privacy policy - https://bspaperbook.blogspot.com/2024/06/privacy-policy-for-korean-prashna-huruwa.html

කොරියන් ප්‍රශ්න හුරුව details

කොරියන් ප්‍රශ්න හුරුව is a free Education app for Android with 100+ installs on Google Play and a 5.0/5 average rating from 1 rating. It was released on June 4, 2024 and last updated on June 4, 2024. It requires Android 5.0 or later.

Category
Education
Rating
5.0 / 5 (1 rating)
Installs
100+
Price
Free
In-app purchases
No
Ads
No ads
Current version
1.0.0
Requires Android
5.0
Content rating
Rated for 3+
Released
June 4, 2024
Last updated
June 4, 2024

Similar Apps

කොරියන් ප්‍රශ්න හුරුව

කොරියන් ප්‍රශ්න හුරුව

කොරියන් විභාගය පාස් වෙන්න ලේසිම ක්‍රමය.කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය (Eps-topik) සඳහා පේනී...

A/L Common General Test

A/L Common General Test

අ.පො.ස. උසස් පෙළ විභාගයේ සාමාන්‍ය පොදු පරීක්ෂණය (A/L Common General Test) විෂයට...

A/L BST PaperBook (සිංහල)

A/L BST PaperBook (සිංහල)

උසස් පෙළ ජෛවපද්ධති තාක්ෂණවේදය (Bio System Technology) විෂය පාඩම් කරන ලේසිම ක්‍රමය.අ.පො.ස....

A/L Econ PaperBook (සිංහල)

A/L Econ PaperBook (සිංහල)

උසස් පෙළ ආර්ථික විද්‍යාව විෂය පාඩම් කරන ලේසිම ක්‍රමය.අ.පො.ස. උසස් පෙළ විභාගයේ...

কোরিয়ান শব্দ অভ্যাস-EPS Topik

কোরিয়ান শব্দ অভ্যাস-EPS Topik

কোরিয়ান ভাষা আয়ত্ত করার চূড়ান্ত গেটওয়ে উপস্থাপন করছি - আমাদের উদ্ভাবনী অ্যাপ,...

IELTS Word Practice

IELTS Word Practice

This app is designed in special way to study and memorize all...