Back to Top
A/L Common General Test Screenshot 0
A/L Common General Test Screenshot 1
A/L Common General Test Screenshot 2
A/L Common General Test Screenshot 3
Free website generator for mobile apps; privacy policy, app-ads.txt support and more... AppPage.net

About A/L Common General Test

අ.පො.ස. උසස් පෙළ විභාගයේ සාමාන්‍ය පොදු පරීක්ෂණය (A/L Common General Test) විෂයට අදාලව mcq ප්‍රශ්න පත්‍ර කිරීම සඳහා මෙම යෙදුම නිපදවා ඇත. මෙහි දැනට සිංහල භාෂාවෙන් 2016 සිට සියලුම ප්‍රශ්න පත්‍ර (Advanced level Past Papers) ඇතුලත් කර ඇත.

මෙම යෙදුමෙහි ඇති විශේෂතා
=========================
*සියලුම ප්‍රශ්නපත්‍ර සම්පූර්ණයෙන්ම නොමිලේ.
*ලියාපදිංචි වීමට අවශ්‍ය නැත.
*එවලේම ලකුණු බලාගැනීමට ඇති හැකියාව.
*නිවැරදි පිළිතුරු එවලේම බලාගැනීමට හැකි වීම.
*කලවම් වන (random) ආකාරයට සකසා ඇති ප්‍රශ්නපත්‍ර.

මෙම යෙදුමෙහි ප්‍රශ්නපත්‍ර සකසා ඇත්තේ කලවම් (random) වන ආකාරයටය,එනම් ඔබ එකම ප්‍රශ්නපත්‍රය තුන් පාරක් කළ විට ප්‍රශ්න හා පිළිතුරු දර්ශනය වන්නේ පිළිවලවල් තුනකටය,එමගින් ඔබට එකම ප්‍රශ්නපත්‍රය වුවද නැවත නැවත සිදු කිරීමට හැකිය.

A/L Common General Test details

A/L Common General Test is a free Education app for Android with 100+ installs on Google Play and a 5.0/5 average rating from 5 ratings. It was released on January 12, 2024 and last updated on January 13, 2024. It requires Android 7.0 or later.

Category
Education
Rating
5.0 / 5 (5 ratings)
Installs
100+
Price
Free
In-app purchases
No
Ads
No ads
Current version
1.1
Requires Android
7.0
Content rating
Rated for 3+
Released
January 12, 2024
Last updated
January 13, 2024

What’s new in A/L Common General Test

Minor bug fixes

Version 1.1 · Updated January 13, 2024

Similar Apps

A/L Common General Test

A/L Common General Test

0.0

අ.පො.ස. උසස් පෙළ විභාගයේ සාමාන්‍ය පොදු පරීක්ෂණය (A/L Common General Test) විෂයට...

A/L BST PaperBook (සිංහල)

A/L BST PaperBook (සිංහල)

0.0

උසස් පෙළ ජෛවපද්ධති තාක්ෂණවේදය (Bio System Technology) විෂය පාඩම් කරන ලේසිම ක්‍රමය.අ.පො.ස....

A/L Econ PaperBook (සිංහල)

A/L Econ PaperBook (සිංහල)

0.0

උසස් පෙළ ආර්ථික විද්‍යාව විෂය පාඩම් කරන ලේසිම ක්‍රමය.අ.පො.ස. උසස් පෙළ විභාගයේ...

কোরিয়ান শব্দ অভ্যাস-EPS Topik

কোরিয়ান শব্দ অভ্যাস-EPS Topik

0.0

কোরিয়ান ভাষা আয়ত্ত করার চূড়ান্ত গেটওয়ে উপস্থাপন করছি - আমাদের উদ্ভাবনী অ্যাপ,...

IELTS Word Practice

IELTS Word Practice

0.0

This app is designed in special way to study and memorize all...

A/L Bio PaperBook (සිංහල)

A/L Bio PaperBook (සිංහල)

0.0

අ.පො.ස. උසස් පෙළ විභාගයේ ජීව විද්‍යාව (biology) විෂයට අදාලව mcq ප්‍රශ්න පත්‍ර...

author
Good App for A/l Students.
Thenuli Seneka
author
Very valubale app for AL commom test
Thashila Randinee
author
It's a good app
Kavindu Dimal Jayasinha (Dimal Jay)