AppPage.net

Screenshots

  • A/L Econ PaperBook (සිංහල) screenshot 1
  • A/L Econ PaperBook (සිංහල) screenshot 2
  • A/L Econ PaperBook (සිංහල) screenshot 3
  • A/L Econ PaperBook (සිංහල) screenshot 4
  • A/L Econ PaperBook (සිංහල) screenshot 5
  • A/L Econ PaperBook (සිංහල) screenshot 6
  • A/L Econ PaperBook (සිංහල) screenshot 7
  • A/L Econ PaperBook (සිංහල) screenshot 8

About A/L Econ PaperBook (සිංහල)

උසස් පෙළ ආර්ථික විද්‍යාව විෂය පාඩම් කරන ලේසිම ක්‍රමය.

අ.පො.ස. උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යාව (Econ) විෂයට අදාලව mcq ප්‍රශ්න පත්‍ර කිරීම සඳහා මෙම යෙදුම නිපදවා ඇත. මෙහි දැනට සිංහල භාෂාවෙන් සියලුම ප්‍රශ්න පත්‍ර (past papers) ඇතුලත් කර ඇත.

මෙම යෙදුමෙහි ඇති විශේෂතා
=========================
*සියලුම ප්‍රශ්නපත්‍ර සම්පූර්ණයෙන්ම නොමිලේ.
*ලියාපදිංචි වීමට අවශ්‍ය නැත.
*එවලේම ලකුණු බලාගැනීමට ඇති හැකියාව.
*නිවැරදි පිළිතුරු එවලේම බලාගැනීමට හැකි වීම.
*කලවම් වන (random) ආකාරයට සකසා ඇති ප්‍රශ්නපත්‍ර.

මෙම යෙදුමෙහි ප්‍රශ්නපත්‍ර සකසා ඇත්තේ කලවම් (random) වන ආකාරයටය,එනම් ඔබ එකම ප්‍රශ්නපත්‍රය තුන් පාරක් කළ විට ප්‍රශ්න හා පිළිතුරු දර්ශනය වන්නේ පිළිවලවල් තුනකටය,එමගින් ඔබට එකම ප්‍රශ්නපත්‍රය වුවද නැවත නැවත සිදු කිරීමට හැකිය.

What’s new

Version 2.0.0 · Updated August 2, 2025

First Version

Alternatives to A/L Econ PaperBook (සිංහල)

Looking for apps like A/L Econ PaperBook (සිංහල)? Here are 6 similar Android apps on Google Play. All of them are free to download.

A/L Econ PaperBook (සිංහල) vs. alternatives
App Rating Price Installs Last updated Compare
A/L Econ PaperBook (සිංහල) – Free 500+ Aug 2, 2025
A/L Common General Test – Free 1,000+ – Compare
A/L BST PaperBook (සිංහල) – Free 100+ Jan 2, 2026 Compare
কোরিয়ান শব্দ অভ্যাস-EPS Topik – Free 100+ Aug 30, 2023 Compare
IELTS Word Practice – Free 50+ – Compare
A/L Bio PaperBook (සිංහල) – Free 1,000+ Jan 1, 2026 Compare
A/L BS PaperBook (සිංහල) – Free 1,000+ Jan 1, 2026 Compare

Compare A/L Econ PaperBook (සිංහල) with the top alternatives: ratings, updates, ASO score and keyword gaps →

Similar apps on Google Play