About A/L Bio PaperBook (සිංහල)
අ.පො.ස. උසස් පෙළ විභාගයේ ජීව විද්‍යාව (biology) විෂයට අදාලව mcq ප්‍රශ්න පත්‍ර කිරීම සඳහා මෙම යෙදුම නිපදවා ඇත. මෙහි දැනට සිංහල භාෂාවෙන් සියලුම ප්‍රශ්න පත්‍ර (past papers, model papers, school papers) ඇතුලත් කර ඇත.
මෙම යෙදුමෙහි ඇති විශේෂතා
=========================
*සියලුම ප්‍රශ්නපත්‍ර සම්පූර්ණයෙන්ම නොමිලේ.
*ලියාපදිංචි වීමට අවශ්‍ය නැත.
*එවලේම ලකුණු බලාගැනීමට ඇති හැකියාව.
*නිවැරදි පිළිතුරු එවලේම බලාගැනීමට හැකි වීම.
*කලවම් වන (random) ආකාරයට සකසා ඇති ප්‍රශ්නපත්‍ර.
මෙම යෙදුමෙහි ප්‍රශ්නපත්‍ර සකසා ඇත්තේ කලවම් (random) වන ආකාරයටය,එනම් ඔබ එකම ප්‍රශ්නපත්‍රය තුන් පාරක් කළ විට ප්‍රශ්න හා පිළිතුරු දර්ශනය වන්නේ පිළිවලවල් තුනකටය,එමගින් ඔබට එකම ප්‍රශ්නපත්‍රය වුවද නැවත නැවත සිදු කිරීමට හැකිය.
A/L Bio PaperBook (සිංහල) details
A/L Bio PaperBook (සිංහල) is a free Education app for Android with 10+ installs on Google Play and a 5.0/5 average rating from 1 rating. It was released on January 12, 2023 and last updated on January 12, 2023. It's developed by K35 Interactive. It requires Android 5.0 or later. The app contains ads.
- Category
- Education
- Rating
- 5.0 / 5 (1 rating)
- Installs
- 10+
- Price
- Free
- In-app purchases
- No
- Ads
- Contains ads
- Current version
- 1.0
- Requires Android
- 5.0
- Content rating
- Rated for 3+
- Released
- January 12, 2023
- Last updated
- January 12, 2023
- Developer
- K35 Interactive
What’s new in A/L Bio PaperBook (සිංහල)
First Release
Version 1.0 · Updated January 12, 2023
Similar Apps
IELTS Word Practice
This app is designed in special way to study and memorize all...
A/L BS PaperBook (සිංහල)
අ.පො.ස. උසස් පෙළ විභාගයේ ව්‍යාපාර අධ්‍යයනය විෂයට අදාලව mcq ප්‍රශ්න පත්‍ර කිරීම...
කොරියන් වචන හුරුව
කොරියානු භාෂාව ඉගෙනගන්නා සිසුන්ට භාවිතා කල හැකි අතිරේක යෙදුමක් ලෙස මෙය නිපදවා...
ICT මංපෙත-A/L ICT Past Papers
අ.පො.ස. උසස් පෙළ විභාගයේ තොරතුරු හා සන්නිවේදනය විෂයට අදාලව mcq ප්‍රශ්න පත්‍ර...
සිප්සතර-විභාග මංපෙත (O/L Past
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදෙන සිසුන්ට mcq ප්‍රශ්නපත්‍ර කිරීම සදහා මෙම...