O/L Paper Hub (සිංහල)
This application has been developed for mcq question papers related to GCE Ordinary Level Examination.
About O/L Paper Hub (සිංහල)
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදෙන සිසුන්ට mcq ප්‍රශ්නපත්‍ර කිරීම සදහා මෙම යෙදුම නිපදවා ඇත.මෙම යෙදුමෙහි දැනට විෂයන් 8කට අදාලව පසුගිය ප්‍රශ්නපත්‍ර ඇතුලත් කර තිබේ.අනෙක් විශයන් වලට අදාල පසුගිය ප්‍රශ්නපත්‍ර හා ආදර්ශ ප්‍රශ්නපත්‍රද නුදුරේදීම ඇතුලත්කරනු ලැබේ.මෙම යෙදුමෙහි ප්‍රශ්නපත්‍ර ඇත්තේ සිංහල භාෂාවෙන් පමණි.
මෙම යෙදුම භාවිතා කිරීමට අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්‍ය වේ.
මෙම යෙදුමෙහි ඇති විශේෂතා
=========================
*සියලුම ප්‍රශ්නපත්‍ර සම්පූර්ණයෙන්ම නොමිලේ.
*ලියාපදිංචි වීමට අවශ්‍ය නැත.
*එවලේම ලකුණු බලාගැනීමට ඇති හැකියාව.
*නිවැරදි පිළිතුරු එවලේම බලාගැනීමට හැකි වීම.
*කලවම් වන(random) ආකාරයට සකසා ඇති ප්‍රශ්නපත්‍ර.
මෙම යෙදුමෙහි ප්‍රශ්නපත්‍ර සකසා ඇත්තේ කලවම්(random)වන ආකාරයටය,එනම් ඔබ එකම ප්‍රශ්නපත්‍රය තුන් පාරක් කළ විට ප්‍රශ්න හා පිළිතුරු දර්ශනය වන්නේ පිළිවලවල් තුනකටය,එමගින් ඔබට එකම ප්‍රශ්නපත්‍රය වුවද නැවත නැවත සිදු කිරීමට හැකිය.
O/L Paper Hub (සිංහල) details
O/L Paper Hub (සිංහල) is a free Education app for Android with 100+ installs on Google Play and a 5.0/5 average rating from 19 ratings. It was released on February 8, 2021 and last updated on February 14, 2021. It's developed by K35 Interactive. It requires Android 5.0 or later. The app contains ads.
- Category
- Education
- Rating
- 5.0 / 5 (19 ratings)
- Installs
- 100+
- Price
- Free
- In-app purchases
- No
- Ads
- Contains ads
- Current version
- 1.1
- Size
- 8.3M
- Requires Android
- 5.0 and up
- Content rating
- Rated for 3+
- Released
- February 8, 2021
- Last updated
- February 14, 2021
- Developer
- K35 Interactive
What’s new in O/L Paper Hub (සිංහල)
දෙවන නිකුත්කිරීම
Version 1.1 · Updated February 14, 2021
Similar Apps
A/L BS PaperBook (සිංහල)
අ.පො.ස. උසස් පෙළ විභාගයේ ව්‍යාපාර අධ්‍යයනය විෂයට අදාලව mcq ප්‍රශ්න පත්‍ර කිරීම...
කොරියන් වචන හුරුව
කොරියානු භාෂාව ඉගෙනගන්නා සිසුන්ට භාවිතා කල හැකි අතිරේක යෙදුමක් ලෙස මෙය නිපදවා...
ICT මංපෙත-A/L ICT Past Papers
අ.පො.ස. උසස් පෙළ විභාගයේ තොරතුරු හා සන්නිවේදනය විෂයට අදාලව mcq ප්‍රශ්න පත්‍ර...