ICT මංපෙත-A/L ICT Past Papers
This application has been developed for question papers related to the subject of Information and Communication
About ICT මංපෙත-A/L ICT Past Papers
අ.පො.ස. උසස් පෙළ විභාගයේ තොරතුරු හා සන්නිවේදනය විෂයට අදාලව mcq ප්‍රශ්න පත්‍ර කිරීම සඳහා මෙම යෙදුම නිපදවා ඇත. මෙහි දැනට සිංහල භාෂාවෙන් සියලුම ප්‍රශ්න පත්‍ර ඇතුලත් කර ඇත.
මෙම යෙදුමෙහි ඇති විශේෂතා
=========================
*සියලුම ප්‍රශ්නපත්‍ර සම්පූර්ණයෙන්ම නොමිලේ.
*ලියාපදිංචි වීමට අවශ්‍ය නැත.
*එවලේම ලකුණු බලාගැනීමට ඇති හැකියාව.
*නිවැරදි පිළිතුරු එවලේම බලාගැනීමට හැකි වීම.
*කලවම් වන (random) ආකාරයට සකසා ඇති ප්‍රශ්නපත්‍ර.
මෙම යෙදුමෙහි ප්‍රශ්නපත්‍ර සකසා ඇත්තේ කලවම් (random) වන ආකාරයටය,එනම් ඔබ එකම ප්‍රශ්නපත්‍රය තුන් පාරක් කළ විට ප්‍රශ්න හා පිළිතුරු දර්ශනය වන්නේ පිළිවලවල් තුනකටය,එමගින් ඔබට එකම ප්‍රශ්නපත්‍රය වුවද නැවත නැවත සිදු කිරීමට හැකිය.
ICT මංපෙත-A/L ICT Past Papers details
ICT මංපෙත-A/L ICT Past Papers is a free Education app for Android with 50+ installs on Google Play and a 5.0/5 average rating from 13 ratings. It was released on November 2, 2021 and last updated on November 2, 2021. It's developed by K35 Interactive. It requires Android 5.0 or later.
- Category
- Education
- Rating
- 5.0 / 5 (13 ratings)
- Installs
- 50+
- Price
- Free
- In-app purchases
- No
- Ads
- No ads
- Current version
- 11.0
- Size
- 9.1M
- Requires Android
- 5.0 and up
- Content rating
- Rated for 3+
- Released
- November 2, 2021
- Last updated
- November 2, 2021
- Developer
- K35 Interactive
What’s new in ICT මංපෙත-A/L ICT Past Papers
පළමුවන යෙදුම
Version 11.0 · Updated November 2, 2021
Similar Apps
IELTS Word Practice
This app is designed in special way to study and memorize all...
A/L Bio PaperBook (සිංහල)
අ.පො.ස. උසස් පෙළ විභාගයේ ජීව විද්‍යාව (biology) විෂයට අදාලව mcq ප්‍රශ්න පත්‍ර...
A/L BS PaperBook (සිංහල)
අ.පො.ස. උසස් පෙළ විභාගයේ ව්‍යාපාර අධ්‍යයනය විෂයට අදාලව mcq ප්‍රශ්න පත්‍ර කිරීම...
කොරියන් වචන හුරුව
කොරියානු භාෂාව ඉගෙනගන්නා සිසුන්ට භාවිතා කල හැකි අතිරේක යෙදුමක් ලෙස මෙය නිපදවා...
සිප්සතර-විභාග මංපෙත (O/L Past
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදෙන සිසුන්ට mcq ප්‍රශ්නපත්‍ර කිරීම සදහා මෙම...