Maathru - Pregnancy Tracker
Parenting
Your pregnancy week by week, in Sinhala & English. Made for Sri Lankan mothers.
- Downloads
- 16+
- on Google Play
- Price
- Free
- No in-app purchases
- Updated
- Nov 1
- 2026 · v1.0.2
Screenshots
About Maathru - Pregnancy Tracker
Maathru කියන්නේ ලංකාවේ අම්මලා වෙනුවෙන්ම හදපු, ගැබ්ගත් කාලය පුරාම ඔබ ළඟ ඉන්න යාළුවෙක්. බබාගේ වර්ධනය, කන්න ඕන කෑම, ඔබේ ප්‍රශ්නවලට උත්තර සහ තවත් දේවල්, එකම ඇප් එකකින්, සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන්.
සතියෙන් සතිය
• හැම සතියකම බබාගේ ප්‍රමාණය, උස සහ බර
• ඔබේ ඇඟේ වෙන වෙනස්කම් ගැන සතිපතා ලිපි
• බබා ලැබෙන දිනය දාන්න. දිනය දන්නේ නැත්නම් ඇප් එකෙන්ම හොයාගන්න පුළුවන්.
ඔබට ඕන හැමදේම, එකම තැනක
• බබාගේ වර්ධනය: මුල් සතියේ ඉඳන් බබා ඔබේ තුරුලට එනකන්ම
• ආහාර සැලැස්ම: ඔබටත් බබාටත් හොඳ කෑම ගැන, අපේ ගෙදර කෑම එක්ක සරල උපදෙස්
• ප්‍රශ්න සහ උත්තර: අම්මලා නිතරම අහන ප්‍රශ්නවලට සරල උත්තර
• ගණනය කිරීම්: බබා ලැබෙන දිනය, BMI අගය සහ ඔබේ බර හරියට වැඩි වෙනවද කියලා එකම තැනකින් බලන්න
• බබාගේ චලන ගණන් කරන්න: සති 28 ඉඳන්, දවසකට වතාවක් බබාගේ පා පහර සහ චලන ගණන් කරන්න. එක ඔබීමෙන් ලේසියෙන්ම සටහන් වෙනවා.
• ප්‍රසව වේදනා මනින්න: වේදනාව කොච්චර වෙලා තියෙනවද, කොච්චර වෙලාවකට සැරයක් එනවද බලලා, රෝහලට යන්න වෙලාව දැනගන්න.
• සායන සහ ස්කෑන්: සායන දවස් සහ ස්කෑන් එක තැනක සටහන් කරගන්න. දවසකට කලින් සහ පැය 2කට කලින් අපි මතක් කරනවා.
ඔබේ ප්‍රශ්නවලට, ඔබේම භාෂාවෙන් උත්තර
ගැබ්ගත් කාලය ගැන හරි තොරතුරු සිංහලෙන් හොයාගන්න අමාරුයි. Maathru ඒ හැමදේම සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් එක තැනකට ගෙනත් දෙනවා. ඇප් එක මුලින්ම ඕපන් කරද්දී භාෂාව තෝරන්න. ඕන වෙලාවක Settings වලින් මාරු කරන්නත් පුළුවන්.
පැකේජ
ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න නොමිලේ. හැමදේම බලන්න මාස 3, 6 හෝ 12 පැකේජයක් තෝරන්න. ඔබ ගෙවන්නේ එක පාරයි. ඉබේම ආයෙ ගෙවීම් වෙන්නේ නැහැ, හංගපු ගාස්තුත් නැහැ. ඩෙබිට් / ක්‍රෙඩිට් කාඩ් එකෙන් හෝ බැංකුවට සල්ලි දාලා ගෙවන්න පුළුවන්.
පටන් ගන්න හරිම ලේසියි
1. ඇප් එක ඩවුන්ලෝඩ් කරලා, සිංහල හෝ ඉංග්‍රීසි තෝරලා ගිණුමක් හදාගන්න
2. බබා ලැබෙන්න නියමිත දිනය, ඔබේ උස සහ බර දාන්න
3. සතියෙන් සතිය බලන්න
වැදගත්
Maathru ඔබට තොරතුරු සහ උදව් දෙනවා. ඒත් ඔබේ දොස්තර හෝ මිඩ්වයිෆ් නෝනා වෙනුවට නෙවෙයි. සෞඛ්‍ය ගැටලුවක් තියෙනවා නම් ඔබේ දොස්තර හමුවෙන්න. හදිසි අවස්ථාවකදී වහාම ළඟම රෝහලට යන්න.
Maathru is a pregnancy companion made for Sri Lankan mothers. Follow your baby's growth week by week, get meal guidance, find answers to your questions and use handy pregnancy tools, all in one simple app in Sinhala and English.
WEEK BY WEEK
• Your baby's size, height and weight every week
• Weekly articles on the changes in your body
• Add your due date, or let the app work it out for you
EVERYTHING YOU NEED IN ONE PLACE
• Growth tracker: follow your baby's development from the first week until your baby is in your arms
• Meal plan: articles and practical tips on eating well for you and your baby, using local food
• Questions and answers: clear answers to the questions mothers ask most, grouped by trimester
• Calculators: work out your due date and check your BMI and weight gain against the healthy range
• Kick counter: from week 28, count your baby's kicks and movements once a day with a single tap
• Contraction counter: time contractions and the gaps between them, so you know when it's time to go to hospital
• Clinic and scan reminders: save your clinic visits and scans, and get a reminder a day before and 2 hours before
IN YOUR OWN LANGUAGE
Clear, easy-to-understand pregnancy information in Sinhala is hard to find. Maathru brings it together in one place, in Sinhala and English. Choose your language when you first open the app, and switch any time in Settings.
PREMIUM
Maathru is free to download. Choose a 3, 6 or 12 month premium plan to unlock every feature. Each plan is a one-time payment: no automatic renewals and no hidden fees. Pay by debit or credit card or bank transfer.
GET STARTED IN THREE STEPS
1. Download the app, choose Sinhala or English and create your account
2. Add your due date, height and weight
3. Follow along each week
IMPORTANT
Maathru provides general information and tools for pregnancy. It does not replace your doctor or midwife. Always follow their advice, and in an emergency contact your doctor or go to the nearest hospital.
Questions? Email us at [email protected]
Privacy policy: https://maathru.app/privacy
Terms of use: https://maathru.app/terms

What’s new
Version 1.0.2 · Updated November 1, 2026
What's new • English is here: use Maathru in Sinhala or English, and switch any time in Settings • Facebook sign-in fixes • Smaller fixes and improvements
Alternatives to Maathru - Pregnancy Tracker
Looking for apps like Maathru - Pregnancy Tracker? Here are 6 similar Android apps on Google Play. All of them are free to download.
-
Exam Plus - MCQ Study Partner
-
Accounting Plus
-
Nudge - Subscription Tracker
-
Econ Plus
-
BS Plus
-
1 to 5 - Play & Learn
| App | Rating | Price | Installs | Last updated | Compare |
|---|---|---|---|---|---|
| Maathru - Pregnancy Tracker | – | Free | 10+ | Nov 1, 2026 | |
| Exam Plus - MCQ Study Partner | – | Free | 1+ | Oct 11, 2026 | Compare |
| Accounting Plus | – | Free | 1,000+ | Jul 29, 2026 | Compare |
| Nudge - Subscription Tracker | – | Free | 1+ | Jul 22, 2026 | Compare |
| Econ Plus | – | Free | 5,000+ | May 3, 2026 | Compare |
| BS Plus | – | Free | 1,000+ | Oct 24, 2025 | Compare |
| 1 to 5 - Play & Learn | – | Free | 1,000+ | – | Compare |