Exam Plus - MCQ Study Partner
Education
Entrance & Government Exams
- Downloads
- 4+
- on Google Play
- Price
- Free
- No in-app purchases
- Updated
- Oct 11
- 2026 · v1.0.0
Screenshots
About Exam Plus - MCQ Study Partner
Exam Plus – ඔබේ විභාග සාර්ථකත්වයට දිනපතා පුහුණුව
Exam Plus යනු විවිධ තරඟ විභාග, රජයේ රැකියා සඳහා වන බඳවා ගැනීමේ විභාග, සහ කාර්යක්ෂමතා කඩයිම් විභාග, උසස් අධ්‍යාපන ආයතන ප්‍රවේශ විභාග අතුලු සියලුම විභාග සඳහා සූදානම් වීමට පහසු සහ කාර්යක්ෂම MCQ පුහුණු යෙදුමකි.
විශේෂයෙන්ම අ.පො.ස. (උසස් පෙළ) සමතුන්, උපාධිධාරීන්, උසස් අධ්‍යාපනය අපේක්ෂා කරන සිසුන් සහ රාජ්‍ය සේවයට අතුලත් වීමට අපේක්ෂා කරන්නන් සඳහා Exam Plus නිර්මාණය
කර තිබේ.
ඕනෑම වේලාවක, ඕනෑම තැනක පුහුණු වන්න
විභාගයට සූදානම් වීමට සෑම විටම පොතක් හෝ ප්‍රශ්න පත්‍රයක් ළඟ තබා ගැනීමට අවශ්‍ය නැත. ඔබට ගමන් කරන අතරතුර, විවේක වේලාවක, කෙටි නිවාඩුවකදී හෝ දිනපතා මිනිත්තු කිහිපයක් වෙන් කරගෙන Exam Plus හරහා පුහුණු විය හැකිය.
එමඟින් ඔබේ නිදහස් වේලාව ඵලදායී ලෙස භාවිත කරමින් විභාගයට අවශ්‍ය දැනුම නැවත නැවතත් පුහුණු කරගත හැකිය.
විෂය ප්රවීණයන්ගේ දායකත්වයෙන් සකස් කළ අන්තර්ගතය
Exam Plus හි අධ්‍යයන අන්තර්ගතය අදාළ විෂය ක්ෂේත්‍ර පිළිබඳ දැනුම සහ අත්දැකීම් ඇති ගුරුවරුන් සහ විෂය ප්රවීණයන්ගේ දායකත්වයෙන් සකස් කර ඇත.
MCQ ප්‍රශ්න හරහා ඔබේ දැනුම පරීක්ෂා කර ගැනීමටත්, නිවැරදි පිළිතුරු හඳුනා ගැනීමටත්, පිළිතුරු සමාලෝචනය කිරීම තුළින් නොදන්නා කරුණු ඉගෙන ගැනීමටත්, දුර්වල ක්ෂේත්‍ර හඳුනාගෙන ඒවා වැඩිදියුණු කර ගැනීමටත් මෙය උපකාරී වේ.
විභාගයට වඩාත් විශ්වාසයෙන් සූදානම් වන්න
Exam Plus සමඟින් නිරන්තර පුහුණුව තුළින් ඔබේ සාමාන්‍ය දැනුම, අවබෝධය, තාර්කික සිතීම, ප්‍රශ්න විසඳීමේ හැකියාව සහ ප්‍රශ්නවලට පිළිතුරු දීමේදී කාලකළමනාකරණය වර්ධනය කරගත හැකිය.
Exam Plus – Daily Practice for Your Exam Success
Exam Plus is an easy and effective MCQ practice application designed to help you prepare for various competitive examinations, government job recruitment examinations, Efficiency Bar Examinations, higher education entrance examinations, and other examinations.
Exam Plus has been specially designed for G.C.E. Advanced Level students, graduates, students seeking higher education opportunities, and those aspiring to enter the public service.
Practice Anytime, Anywhere
You do not always need to have a book or question paper with you to prepare for an examination. You can practice with Exam Plus while travelling, during your free time, during a short break, or simply by setting aside a few minutes each day.
This allows you to make productive use of your free time and repeatedly practice and strengthen the knowledge required for your examinations.
Content Developed with the Contribution of Subject Experts
The learning content in Exam Plus has been developed with the contribution of teachers and subject experts who have knowledge and experience in the relevant subject areas.
Prepare for Your Exams with Greater Confidence
With regular practice using Exam Plus, you can develop your general knowledge, understanding, logical thinking, problem-solving skills, and time-management skills when answering examination questions.
Important Disclaimer
Exam Plus is an independent educational application. It is not affiliated with, endorsed by, or operated by the Government of Sri Lanka or any government ministry, department, public-service institution or examination authority. It does not provide official government services. Practice questions are for educational purposes and are not official examination papers unless explicitly identified and verified as such.
Official Information Sources
For authoritative examination-related information, such as examination announcements, eligibility requirements, application procedures and results, please consult the relevant examination authorities, please consult the relevant official websites:
• Ministry of Public Administration: https://pubad.gov.lk/
• Department of Examinations, Sri Lanka: https://www.doenets.lk/
• University Grants Commission: https://www.ugc.ac.lk/
• Sri Lanka Law College: https://www.sllc.ac.lk/
These links are provided for independent verification. The listed institutions do not endorse or sponsor Exam Plus.

Alternatives to Exam Plus - MCQ Study Partner
Looking for apps like Exam Plus - MCQ Study Partner? Here are 6 similar Android apps on Google Play. All of them are free to download.
-
Maathru - Pregnancy Tracker
-
Accounting Plus
-
Nudge - Subscription Tracker
-
Econ Plus
-
BS Plus
-
1 to 5 - Play & Learn
| App | Rating | Price | Installs | Last updated | Compare |
|---|---|---|---|---|---|
| Exam Plus - MCQ Study Partner | – | Free | 1+ | Oct 11, 2026 | |
| Maathru - Pregnancy Tracker | – | Free | 10+ | Nov 1, 2026 | Compare |
| Accounting Plus | – | Free | 1,000+ | Jul 29, 2026 | Compare |
| Nudge - Subscription Tracker | – | Free | 1+ | Jul 22, 2026 | Compare |
| Econ Plus | – | Free | 5,000+ | May 3, 2026 | Compare |
| BS Plus | – | Free | 1,000+ | Oct 24, 2025 | Compare |
| 1 to 5 - Play & Learn | – | Free | 1,000+ | – | Compare |