පිරුවාණා පොත(Piruwana Potha)
He piruvāṇā books
To listen to chanting with English interpretation ...
About පිරුවාණා පොත(Piruwana Potha)
පිරුවාණා පොත් වහන්සේ තුළ අන්තර්ගත උතුම් පිරිත් හා සූත්‍ර දේශනා සිංහල අර්ථයද සහිතව ශ්‍රවණය කරන්න. අටවිසි පිරිත, අභිසම්භිදාන පිරිත,ධජග්ග සූත්‍රය,ඛන්ධ පිරිත,ජය පිරිත,කරණීයමෙත්ත සූත්‍රය,ගිරිමානන්ද සූත්‍රය,මහා මංගල සූත්‍රය,මෙත්ථානිසංස සූත්‍රය,මෝර පිරිත,අංගුලිමාල පිරිත,නරසීහ ගථා,වට්ටක පිරිත,සූරිය පිරිත,චන්ද පිරිත,දස දිසා පිරිත,ජය මංගල ගාථා,ඡත්ථ මානවක ,රතන සූත්‍රය,රත්නමාලී ගාථා,සීවලී පිරිත,දෙවියන්ට පින් දීම යන පිරිත් හා සූත්‍ර මෙහි අන්තර්ගත වේ.නිරන්තරයෙන් සූත්‍ර හා පිරිත් දේශනා ශ්‍රවණය කිරීම තුළින් ඔබට සියළු යහපත ශාන්තිය උදා වේවා....! මෙහි කිසියම් හෝ දෝෂ වේනම් දැනුම් දීමට කාරුණික වන්න..අන් අයටත් දැනගැනීම සඳහා බෙදාහරින්න...මෙහි දියුණුව සඳහා ඔබගේ අදහස් සහ Ratings ප්‍රයෝජනවත් වනු ඇත..තෙරුවණ් සරණයි....
Similar Apps
Feng Shui Secrets
Feng Shui is an ancient Chinese practice that seeks to create harmonious...
Organic සිංහලෙන්
කාබනික රසායනය යනු අපොස උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයේ ඇති...
C++ සිංහලෙන්
C++ ක්‍රමලේඛන භාෂාවේ එන මූලික සංකල්ප හා ප්‍රධාන භාවිතයන් පිළිබඳව අවබෝධයක් ලබා...
Note Picker
Note Picker is simple and smart note keeping application which provide you...
තුන් සූත්‍රය(Thun Sutra)
බුදුරජාණන් වහන්සේ විසින් දේශිත කරණීය මෙත්ථ සූත්‍රය,මහා මංගල සූත්‍රය හා රතන සූත්‍රය...
MyBMI
BMI can be considered as a successful way to measure the level...