About Organic සිංහලෙන්
කාබනික රසායනය යනු අපොස උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයේ ඇති ඉතාමත් වැදගත් ඒකකයකි.
එම ඒකකයේේ එන කරන පරිවර්තන සිදුකිරීම බහුවරණ, ව්‍යුහගත හා රචනා යන ප්‍රශ්න ආකාර තුනටම ඉතාමත්ම වැදගත් වේ.
මෙම මෘදුකාංගය මගින් කාබනික පරිවර්තනතන සිදු කිරීම සඳහා අවශ්‍ය දැනුම ලබාදීම අපගේ අරමුණයි. සියලු කාබනික සංයෝග ඒවා
පිළියෙල කරන ක්‍රම සහ ඒවාගේ ප්‍රතික්‍රියා සමන්විත වන පරිදි මෙහි ඒකක නිර්මාණය කර ඇත.
Similar Apps
Feng Shui Secrets
Feng Shui is an ancient Chinese practice that seeks to create harmonious...
C++ සිංහලෙන්
C++ ක්‍රමලේඛන භාෂාවේ එන මූලික සංකල්ප හා ප්‍රධාන භාවිතයන් පිළිබඳව අවබෝධයක් ලබා...
පිරුවාණා පොත(Piruwana Potha)
පිරුවාණා පොත් වහන්සේ තුළ අන්තර්ගත උතුම් පිරිත් හා සූත්‍ර දේශනා සිංහල අර්ථයද...
තුන් සූත්‍රය(Thun Sutra)
බුදුරජාණන් වහන්සේ විසින් දේශිත කරණීය මෙත්ථ සූත්‍රය,මහා මංගල සූත්‍රය හා රතන සූත්‍රය...
MyBMI
BMI can be considered as a successful way to measure the level...