C ++ language from the beginning simply to Download now to learn English ... bhāśāvenma
C++ ක්‍රමලේඛන භාෂාවේ එන මූලික සංකල්ප හා ප්‍රධාන භාවිතයන් පිළිබඳව අවබෝධයක් ලබා දීම මෙහි අරමුණ වේ.සිංහල භාශාවෙන් නිබන්ධන සකසා ඇති බැවින් ඕනෑම අයෙකුට Programming සඳහා ප්‍රවේශයක් ලබාගැනීමද මෙමඟින් සිදුකළ හැකිය..මෙහි අන්තර්ගත ඒකක වනුයේ C++ හඳින්වීම, මූලික කරුණු, C++ Variables ,C++ වල Operators, Conditional Statements, Loops, Functions හා Arrays වේ.මෙහි ඇති අනෙක් විශේෂත්වය නම් මෙමඟින් ලබාගන්නා ප්‍රවේශය තුළින් ඕනෑම පරිගණක ක්‍රමලේඛන භාශාවක් ඉගෙනීමට අඩිතාලමක් සැකසීමයි..ඔබගේ ගැටළු www.catchgihan.blogspot.com යන බ්ලොග් අඩවියට හෝ මෙහි comments section එකෙහි පළකරන්න. ස්තූතියි.
Feng Shui is an ancient Chinese practice that seeks to create harmonious...
කාබනික රසායනය යනු අපොස උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයේ ඇති...
පිරුවාණා පොත් වහන්සේ තුළ අන්තර්ගත උතුම් පිරිත් හා සූත්‍ර දේශනා සිංහල අර්ථයද...
බුදුරජාණන් වහන්සේ විසින් දේශිත කරණීය මෙත්ථ සූත්‍රය,මහා මංගල සූත්‍රය හා රතන සූත්‍රය...
BMI can be considered as a successful way to measure the level...
Created with AppPage.net
Similar Apps - visible in preview.