බාවිතයට ඉතා පහසු දැන්වීම් රහිත සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය
Nextionary යනු බාවිතයට ඉතා පහසු අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්‍ය නැති සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂයකි. මෙය නොමිලයේ ලබා දෙන මෘදුකාංගයක් වන අතර මෙය ඕනෑම වයස් සීමාවක පුද්ගලයකුට බාවිතා කිරිමට පහසු වන ලෙස නිර්මානය කර ඇත.
බාවිතය ඉතා පහසුය.
ඔබට වචන වල උච්චාරනයන් වලට සවන්දිය හැකිය.
අන්තර්ජාලය අවශ්‍ය නැත.
වෙළඳ දැන්වීම් ( In App Ads ) ප්‍රචාරය නොකරයි.
ඉගෙන ගැනිමට නව වචන සොයාදෙයි.
වචන 69,000+ අරුත් ඇතුලත් වේ.
මෙම මෘදුකාංගයේ පරිගනක සඳහා ඇති සංස්කරණය ලබාගැනීමට https://nextbots.lk වෙත පිවිසෙන්න.
මෙම මෘදුකාංගය Next-Assistant, Next-Chan, AyuBot Robot නිපදවූ Nextbots ආයතනය නොමිලේ ලබා දෙන ලද්දකි.
AZPKT can convert your smartphone into a game controller or steering wheel...
Axtrax : Simplest all-in-one HRMS solution with attendance time tracking.The most difficult...
Can't share your business cards in pandemic? Can't ask for their mobile...
Not everyone's a typist. For most people the fastest typing they do...
Nextionary යනු භාවිතයට ඉතා පහසු අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්‍ය නැති සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂයකි....
Created with AppPage.net
Similar Apps - visible in preview.