Back to Top
Locate Finder - Tracking App Screenshot 0
Locate Finder - Tracking App Screenshot 1
Locate Finder - Tracking App Screenshot 2
Locate Finder - Tracking App Screenshot 3
Free website generator for mobile apps; privacy policy, app-ads.txt support and more... Discover Apps

About Locate Finder - Tracking App

ඔබේ ළඟින්ම ඉන්න අය මේ මොහොතේ කොහෙද ඉන්නේ ඉන්නේ කියලා දැනගන්න, ඉන්න තැන හොයාගන්න අනිවාරෙන්ම ළඟ තිබිය යුතුම ඇප් එක Locate finder

ඔයාගේ ආදරණීයන් ඉන්න තැන තප්පර 5ක් ඇතුළත ලංකාවේ කොහේ හිටියත් බලාගන්න ඔයත් කැමතියි නේද ?

ආදරය කරන හැමෝටම තියෙන පොදු ප්‍රශ්නයක්නේ තමන් ආදරය කරන කෙනාගේ ආරක්ෂාව ගැන හිතන එක, එයා පරිස්සමින් ගෙදර ගියාද? එයා කොහෙද මේ වෙලාවෙ ඉන්නෙ ඇයි CALL කලාට ANSWER කරන්නේ නැත්තේ, මගදී මොකක් හරි කරදරයක් වුණාද දන්නේ නෑ. පොඩ්ඩක් හරි CALL කරන්න පරක්කු වුණොත් අපි හැමෝගෙම හිතට එන ප්‍රශ්නනේ මේවා.

දැන් ඒ ප්‍රශ්න ඔක්කොටම විශ්වාසනීය ඇප් එක Locate finder
ඔබේපෙම්වතිය, පෙම්වතා, බිරිඳ, සැමියා, දරුවෝ, යාළුවො ඔයාට ළඟම ඕනෑම කෙනෙක් ඉන්නේ කොහෙද? යන්නේ කොහෙද? Locate finder ඇප් එකෙන් හොයාගමුද? දරුවෝ, යාළුවො බීච් එකේ හිටියත්, Film හෝල් එකේ හිටියත්, ශ්‍රී ලංකාව තුල කොහේ ගියත්, ඉන්න තැන ක්ෂණිකව හොයන්න
දැන්ම Locate Finder ඇප් එක Download කරගන්න

Locate finder is a must-have app to find out where your closest people are at the moment.

You would also like to take care of the whereabouts of your loved ones within 5 seconds, no matter where they are in Sri Lanka, right? A common problem for all lovers is to think about the safety of their loved one, did he go home safely? I don't know where he is at this time, why he is not answering the call, whether there was any trouble on the way. These are the questions that come to our minds if we are a little late to call. Now the reliable app for all those questions is Locate finder

Where is your girlfriend, boyfriend, wife, husband, children, friends, anyone close to you? Where are you going? Let's find the locate finder app? Whether your children or friends are at the beach, at the movie hall, or wherever you go in Sri Lanka, instantly find where they are.
Download the Locate Finder app now


Email : [email protected]

Locate Finder - Tracking App details

Locate Finder - Tracking App is a free Social app for Android with 1+ installs on Google Play and a 5.0/5 average rating from 1 rating. It was released on October 21, 2023 and last updated on October 21, 2023. It requires Android 5.1 or later. The app contains ads.

Category
Social
Rating
5.0 / 5 (1 rating)
Installs
1+
Price
Free
In-app purchases
No
Ads
Contains ads
Current version
0.0.1
Requires Android
5.1
Content rating
Everyone
Released
October 21, 2023
Last updated
October 21, 2023

What’s new in Locate Finder - Tracking App

First Release

Version 0.0.1 · Updated October 21, 2023

Similar Apps

Locate Finder - Tracking App

Locate Finder - Tracking App

0.0

ඔබේ ළඟින්ම ඉන්න අය මේ මොහොතේ කොහෙද ඉන්නේ ඉන්නේ කියලා දැනගන්න, ඉන්න...

යුග දිවිය - Marriage proposals

යුග දිවිය - Marriage proposals

0.0

• යුග දිවිය මංගල සේවයලංකාව පුරාම විවාහ මංගල යෝජනා අතරින් ඔබගේම සහකාරිය...

JOBESY - Sri Lanka Job App

JOBESY - Sri Lanka Job App

0.0

Introducing Job Are you ready to supercharge your job search experience? Look...

MatchMe - Dating App Chat

MatchMe - Dating App Chat

0.0

Match and meet 👌 Matchme is the dating app that...

Mind Puzzles - Puzzle Game

Mind Puzzles - Puzzle Game

0.0

Immerse yourself in a world of mind puzzles! Improve your puzzle...

මංගල සිහින - Mangala Shina

මංගල සිහින - Mangala Shina

0.0

🤵👰ඔබගේ යුග දිවියේ සිහිනය සැබෑ කරගන්න...+ යෝජිතයා කුමන තරාතිරමක අයෙක් වූවත්, වයසට,...