AppPage.net

Screenshots

  • Puskolaya screenshot 1
  • Puskolaya screenshot 2
  • Puskolaya screenshot 3
  • Puskolaya screenshot 4
  • Puskolaya screenshot 5
  • Puskolaya screenshot 6

About Puskolaya

විජාතිකත්වය පසුපස,වසර දහස් ගණනක් මුහුකුරා ගිය හෙළ වෙදකම පසෙකට දමා ගිය ගමනේ නිමාවකට අද රටම පාතබා ඇත.මේ වනවිට බොහෝ රෝගයන් සඳහා ප්‍රතිකාර කිරීමට ඖෂධ නැතිව බටහිර වෙදකම දණින් වැටෙමින් ඇත.සර්ප විෂ,ජලභීතිකා,පිළිකා වැනි රෝග සඳහා ඖෂධ ගෙන ඒමට ක්‍රමවේදයන් නැතුව උපාධි ගණනාවක් ඇති විශේෂඥ වෛද්‍යවරයා පරාජය වෙමින් සිටී.එහි අඩුව පිරවීමට වඩා භුමියේ ඇති සම්පත් උපයෝගී කරගෙන සියළුම රෝගයන්ට ප්‍රතිකාර කිරීමට ඔබටද හැකි ලෙස ඒ සඳහා අවශ්‍ය සියළුම දේ මෙහි ඇතුළත්කොට ඇත,මින් පිහිටක් ඔබ ලබාගන්නවා සේම සමාජයට යහපතක් කිරීමට සුදුසුම මොහොත මෙයයි.සද්භාවයෙන්,මුදල මතම ඉලක්කගත නොවූ හෙළ වෙදකම තුළින් ඔබ රැකී..සමාජය රැක ගැනීමට මෙන්ම රටට අවශ්‍ය විදේශ විනිමය උපයන්නත් මෙය හොඳ ආරම්භයක් කරගන්න.මව් රට තුළ මිනිසුන්ට දැරිය හැකි මට්ටමෙන් නිෂ්පාදන අළෙවි කරන්න.ප්‍රතිකාර කරන්න.එය මේ වෑයමේ අවසන් බලාපොරොත්තුවයි.තවත් බොහෝ පුස්කොළ පොත් මෙන්ම සංස්කරණය නොකළ අත් පිටපත් ඉදිරියේදී මේ තුළින් ඔබට ලබාදීමට බලාපොරොත්තු වන්නෙමු.නිරෝගීකම උතුම්ම සැපතයි,,එය සෑම විටම මුදල මත සීමා නොවන බව සිතට ගෙන මේ අධ්‍යාපනය අදම අරඹන්න.

User reviews

Nayak Adogaraw
Nayak Adogaraw
😍😍😍😍😍😍
Sri Podda
Sri Podda
amazing app.
sl wasalaya
sl wasalaya
එල එල
Ashan Sandeep
Ashan Sandeep
ගොඩක් වැදගත් වෙන දෙයක්..වර්තමානෙ තත්වෙත් එක්ක මේ app එක මිනිස්සුන්ට ගොඩක් වැදගත් වෙයි..වටිනාකම දන්න කෙනා මේක හරියට පාවිච්චි කරයි❤️😍
PWG Rathnaweera
PWG Rathnaweera
රටට යමක් කරන්න පුලුවන් අනිවාර්යයෙන්.ජය වේවා
Sujith Presanna
Sujith Presanna
වටිනාකමක් රටට 👍

Alternatives to Puskolaya

Looking for apps like Puskolaya? Here are 5 similar Android apps on Google Play. All of them are free to download.

Puskolaya vs. alternatives
App Rating Price Installs Last updated Compare
Puskolaya – Free 100+ Sep 26, 2022
Mega Discount Shopping App – Free 100+ Nov 6, 2023 Compare
Love Maker – Free 50+ – Compare
sure money – Free 100+ – Compare
Grade 5 Megamind – Free 50+ Mar 31, 2023 Compare
Grade 5 Scholarship Guide – Free 1,000+ May 18, 2020 Compare

Compare Puskolaya with the top alternatives: ratings, updates, ASO score and keyword gaps →

Similar apps on Google Play