About Chess Saviya
චෙස් ක්‍රීඩාවට ආස කරන සියලු දෙනා වෙනුවෙන් චෙස් ක්‍රීඩාවට අදාළ සියලුම දේ එකම තැනකින් ලබා ගත හැකි වන පරිදි සියලු පහසුකම් සහිතව මෙම Chess Saviya App එක නිර්මාණය වී තිබෙනවා.
♟️ Chess Lessons
🔹 මුල සිට සරලව සිංහලෙන් චෙස් ඉගෙන ගැනීමට චෙස් වීඩියෝ පාඩම්
♟️ Chess Notes
🔹 විධිමත් ලෙස චෙස් අධ්‍යයනය සඳහා චෙස් සටහන්
♟️ Chess Puzzles
🔹 චෙස් ක්‍රීඩා කුසලතාව වර්ධනය සඳහා විසඳුම් සහිත (+100) චෙස් ප්‍රහේළිකා
♟️ Chess Tournament
🔹 සෑම සතියකම චෙස් පුහුණුව සඳහා Online Chess Tournaments
♟️ Chess Quiz
🔹 චෙස් දැනුම වර්ධනය සඳහා විවරණ සහිත චෙස් කෙටි ප්‍රශ්න
♟️ Chess News
🔹 දේශීය හා විදේශීය නවතම චෙස් තොරතුරු
♟️ Chess Store
🔹 සියලුම චෙස් උපකරණ නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම්
ශ්‍රී ලාංකේය චෙස් ක්‍රීඩකයන්ගේ කුසලතාව වර්ධනය කර ගැනීම සඳහා ගුණාත්මක සේවාවක් සැපයීම අපගේ අරමුණයි.
This Chess Saviya App has been created with all the facilities so that all the things related to the game of chess can be obtained in one place for all those who love the game of chess.
♟️ Chess Lessons
🔹 Chess video lessons to learn chess in simple Sinhala from Mala
♟️ Chess Notes
🔹 Chess notes for formal chess study
♟️ Chess Puzzles
🔹 (+100) chess puzzles with solutions to develop chess-playing skills
♟️ Chess Tournament
🔹 Online Chess Tournaments for chess practice every week
♟️ Chess Quiz
🔹 Chess short questions with commentary to develop chess knowledge
♟️ Chess News
🔹 Local and foreign latest chess news
♟️ Chess Store
🔹 Home delivery facilities for all chess equipment
We focus on providing quality service to develop the skills of Sri Lankan chess players.
Chess Saviya Team
Similar Apps
WordBit Coreeană (KRRO)
An unconscious way to learn a foreign language! Learn languages automatically.
Infinity Classes
Connect with Infinity Classes in an efficient and transparent manner
Typescript Interview Question
90+ Typescript interview questions: Excel in interviews with this app.
WordBit ภาษาโรมาเนีย (ROTH)
How to learn a foreign language without realizing it! Learn languages automatically
Editions Rabih
encourage kids to learn and practice music all over the world!
Burmese To HaitianCreole Trans
Burmese To HaitianCreole Translator for Text,Voice,Image from gallery & camera