Sri Lanka Cocktail Recipes - ස
ඔබගේ ප්‍රියතම බීම වර්ග නිවසේදීම සකසා ගන්න. Sri Lanka Drinks Recipe App!
About Sri Lanka Cocktail Recipes - ස
මෙම යෙදුමෙහි කොක්ටේල් සහ මද්‍යසාර රහිත පාන වර්ග සාදාගන්නා ආකාරය,අවශ්‍ය ද්‍රව්‍ය සමඟ පියවරෙන් පියවර සිංහලෙන් විස්තර කර ඇත.
මෙම සේවාව සක්‍රීය කර ගැනීම සඳහා දවසට රුපියල් 5 + tax අය වන අතර ඕනෑම මොහොතක දී සේවාවෙන් ඉවත් වීමටද හැකියාව ඇත.
මෙම යෙදුම නිර්මාණය කිරීමේ මූලික අරමුණ වන්නේ ලංකාවේ සිටින විවිධ බීම වර්ග පානය කිරීමට කැමති පරිශීලකයන් හට අලුත් පානයන් නිර්මාණය කර ගැනීම සඳහා අවශ්‍ය දැනුම ලබා දීමට වන අතර මෙමගින් කිසිම අයුරකින් හෝ මද්‍යසාර ප්‍රවර්ධනය කිරීමක් බලාපොරොත්තු නොවෙමු.
මෙහි අඩංගු සියලුම වට්ටෝරු අන්තර්ජාලයේ ඇති විශ්වාසනිය මූලාශ්‍රයකින් ලබාගෙන පරිවර්තනය කර ඇති අතර සතිපතා මෙයට අලුත් වට්ටෝරු ඇතුළත් කිරීම අප විසින් සිදු කරනු ලැබේ.
Sri Lanka Cocktail Recipes App features
1. Cocktails Recipes
2. Beers Recipes
3. Soft Drinks Recipes
4. Coffee & Tea Recipes
5. Milk, Float & Shake Recipes
Similar Apps
A/L Biology Past Paper Answers
Are you a G.C.E. A/L Biology student in Sri Lanka looking to...
Anime Stickers for WhatsApp
Looking for a fun and easy way to add some personality and...
Cat Wallpapers
Cat Wallpapers is the ultimate app for cat lovers everywhere. It features...
Healing Meditation Music
Silicone Meditation -Healing Music is a type of music specifically designed to...
Qibla Direction Sri Lanka
Qibla Direction Sri Lanka app is a useful app for the Sri...
Steeple Tours - Travel Lanka
Steeple Tours is a fast-growing global DMC (Destination Management Company), serving the...