සිංහල ධර්ම දේශනා - Sinhala Bodu Bana MP3
Listen to Sinhala Buddhist Dhamma Sermons (Bodu Bana) MP3
About සිංහල ධර්ම දේශනා - Sinhala Bodu Bana MP3
සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලාගේ පරපුරෙන් පැවත ගෙන එන උතුම් ස්වාමීන් වහන්සේලා විසිනමකගේ උතුම් වූ ධර්ම දේශනා එකතුව
මෙම යෙදුම තුලින් සවනය කරන්න.
මෙහි පහත නම් සදහන් ස්වාමින් වහන්සේලා දේශනා කරන ලද ධර්ම දේශනා අඩංගු වේ.
* අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ
* අති පූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ
* අති පූජ්‍ය පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ
* අති පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ
* අති පූජ්‍ය කහගොල්ලේ සෝමවංශ ස්වාමීන් වහන්සේ
* අති පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ
* අති පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප ස්වාමීන් වහන්සේ
* අති පූජ්‍ය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ
* අති පූජ්‍ය අළුත්ගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ
* අති පූජ්‍ය මාතර මහින්ද ස්වාමීන් වහන්සේ
* අති පූජ්‍ය හිඟුරේ පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේ
* අති පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ
* අති පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ
* අති පූජ්‍ය හෙණ්ඩුවාවේ ධම්මදීප ස්වාමීන් වහන්සේ
* අති පූජ්‍ය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ
* අති පූජ්‍ය පන්නල ධම්මිස්සර ස්වාමීන් වහන්සේ
* අති පූජ්‍ය කැළණියේ අජිත ස්වාමීන් වහන්සේ
* අති පූජ්‍ය කැළණියේ අජිත ස්වාමීන් වහන්සේ
* අති පූජ්‍ය නීතියගම චන්දිම ස්වාමීන් වහන්සේ
* අති පූජ්‍ය ඇරැව්වල සුධම්ම ස්වාමීන් වහන්සේ
* අති පූජ්‍ය ඇරැව්වල සුධම්ම ස්වාමීන් වහන්සේ
මෙම ධර්ම දේශනා එකතුව ධර්ම දානය පිණිස සමාජගත කිරීමට නිර්මාණය වූ මෙම යෙදුමට සම්පත් දායකත්වය දැක්වූ කුෂාන් වික්‍රමරත්න මහතාට අපගේ ස්තුතිය පුද කර සිටින්නෙමු. ඇප් එක පිළිබදව ඔබගේ වටිනා අදහස්/උදහස්, යෝජනා අප වෙත ලබා දෙන්න.ස්තුතියි! ධර්ම දානය උතුම්ම දානයයි! ඔබ සැමට බුදු සරණයි!!!
Similar Apps
Christmas Music
The Christmas season is a season that is shared and celebrated by...
Audiobooks : Novels & Podcasts
Listen to a Book from Anywhere, Anytime!This app provides you the best...
Qibla Direction Sri Lanka
Qibla Direction Sri Lanka app is a useful app for the Sri...
Steeple Tours - Travel Lanka
Steeple Tours is a fast-growing global DMC (Destination Management Company), serving the...
Halloween : WAStickerApps
This app provides you the Best Halloween Stickers for WhatsApp and Halloween...
Hip hop, Rap Music Player
This app provides you the Best Hip hop Music Radio Stations that...