Back to Top
Lassana Manasa - Sinhala First Brian Develop App Screenshot 0
Lassana Manasa - Sinhala First Brian Develop App Screenshot 1
Lassana Manasa - Sinhala First Brian Develop App Screenshot 2
Lassana Manasa - Sinhala First Brian Develop App Screenshot 3
Free website generator for mobile apps; privacy policy, app-ads.txt support and more... AppPage.net

About Lassana Manasa - Sinhala First Brian Develop App

ලස්සන මනස යනු දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින්ගේ හදවත ප්‍රකම්පනය කර සිතුවිලි පුබුදන සත්‍ය ජීවිත කතා සහිත, මනෝවිද්‍යාත්මක සේවා හදුන්වා දෙනු ලබන ඩිජිටල් වේදීවක්ය.

ජීවිතය සතුටින්, ප්‍රබෝධයෙන් සහ ආත්ම විශ්වාසයෙන් යුතුව ගත කරන්න සිතන සෑම ශ්‍රී ලාංකිකයෙක්ම තම නිදහස් වේලාවේදී ජීවිත අවබෝධය වර්ධනය කර ගැනීම පිනිස, නිතර අධ්‍යයනය කල යුතු අතිශය සරල සිංහල භාෂාවෙන් තොරතුරැ ඇතුලත් ශ්‍රී ලංකාවේ පලමු සරල සිංහල මනෝවිද්‍යාත්මක යෙදුම මෙය ය.

ලස්සන මනස ඔබට සපයන සේවාවන්.

Services

* ඕනෑම අයෙක් තුල ඇතිවිය හැකි විවිධ මානසික තත්වයන් පහසුවෙන් හදුනා ගන්න ,සත්‍ය ජිවිත කතා.
* අපට උපකාර ලබා ගත හැකි අප අවට තිබෙන මානසික උපකාරක සේවාවන් පහසුවෙන් සොයා ගන්න.
* ඕනෑම තැනක සිට පහසුවෙන් සම්බන්ධ විය හැකි මනෝවිද්‍යාත්මක දේශණ, සාකච්ඡා සහ වැඩ මුළු.
* මානසික සෞඛ්‍ය වෙනුවෙන් කැපවුනු විශිෂ්ඨ ශ්‍රී ලාංකිකයින් රට වෙනුවෙන් කල කැපකිරීම් හදුනා ගන්න.
* නවතම මනෝවිද්‍යාත්මක, පුද්ගල සංවර්ධන පොත පත, සිනමා සහ වර්ථා වැඩසටහන් හදුනා ගන්න.
* මානසික සෞඛ්‍ය ප්‍රවර්ධකයෙක් ලෙස අප හා එක්ව ජනතාවට සේවය කරන්න.

Versions

- BASIC : සම්පුර්ණයෙන්ම නොමිලේ ඔබට ඔබේ ජංගම දුරකතනයට
භාගත කරගන පරිශීලනය කල හැකිය. කිසිදු වෙලද දැන්වීමක්
නොමැත. කිසිදු මුදලක් අය වන්නේ නැත.

- SUBSCRIPTION : මේ සදහා ඔබට කුඩා දායක මුදලකින් දායක වී සතිපතා
නවතම කතා ලබා ගත හැකිය. විටෙන් විට පවත්වනු ලබන
වෘත්තිකයින් සමග කරනු ලබන මනෝ විද්‍යාත්මක අන්තර්ජාල
සාකච්ඡා, දේශන සහ වැඩ මුළු වලට සම්බන්ධ විය හැකිය.

ලස්සන මනස- යෙදවුම තුලින් අප රට තුල ජනතාවට කල හැකි සේවය හදුනා ගත් අයට මෙම යෙදවුම තව දුරටත් වර්ධනය කිරීමට දායක විය හැකි අතර ඒ සදහා ඔබේ අදහස් සහ යෝජනා [email protected] ලිපිනය තුලින් අප වෙත යොමු කරන්න.


Understand the lives of thousands of people you encounter daily.
Understand the people and their relationship in your life.
Keep your mental health balanced and enjoy life.
This App guides you in a way that is simple and easy to understand.
Download this unique app for your mobile phone today.

Read true-life stories weekly.
Tell us your story too.
Actively participate in online-discussions, lectures, and workshops.
Become a mental health promoter.
Join us with your organization

Similar Apps

Sinhala Keyboard

Sinhala Keyboard

4.7

Sinhala Keyboard lets you type in English characters which gets instantly converted...

Learn Sinhala with LinGo Play

Learn Sinhala with LinGo Play

0.0

Sinhala learning app LinGo Play is an interesting and effective vocabulary trainer...

English to Pashto Translator

English to Pashto Translator

4.3

🏆 ★★★★★ 🏆#1 PasEngPas: د پښتو انګلیسي ژباړونکي ایپ او د انګلیسي...

Retailo - B2B Retailer App

Retailo - B2B Retailer App

4.2

Retailo - B2B Ordering App For Retailers Retailo is an online ordering...

Calvary Chapel Fort Worth

Calvary Chapel Fort Worth

5.0

Welcome to the official Calvary Chapel Fort Worth App. For over 30...

Sham Pack

Sham Pack

0.0

Sham pack store is all packaging materials from factory directly to your...

author
Very interesting and useful app. Information given in the app is very useful for teanagers and hope this app will support to create wider awareness on mental health in Sri Lanka.
Zihan Zarouk
author
Niyama app akak..godak watinawa tiyana dewal walata..meka phone akaka thiyenna one app 1k👍👍👍
Gayan Manjula
author
Very useful and simple app for everyone. Thank you very much for Lassana manasa team. User friendly, simple and smart. Great job
Health Education SL
author
Wonderful work 🙌 useful information.
PDO Engineering
author
Lassana Manasa app is very interesting to read and I guess everyone should read this
Na Ga
author
Good Application for mentle health. Nice interface and quick loading. Worth to download.
Hasitha Herath