AppPage.net

Screenshots

  • අංගුලිමාල පිරිත screenshot 1
  • අංගුලිමාල පිරිත screenshot 2

About අංගුලිමාල පිරිත

මෙහි මුල් කොටස දරු ප්‍රසූතියට අපහසුව දුකින් වේදනාවෙන් පෙළෙන කාන්තාවකට ශාන්තිය සඳහා අංගුලිමාල තෙරුන් වහන්සේට තථාගතයාණන් වහන්සේ විසින් ඉගැන්වූ ගාථාවකි.

මෙය ඉගෙනගත් අංගුලිමාල තෙරුන් වහන්සේ ඒ කාන්තාව වෙත ගොස්‌ මෙම පිරිත කී වහාම කිසිදු වේදනාවකින් තොරව ඉතා පහසුවෙන් දරු ප්‍රසූතිය සිදුවිය.

මෙම පිරිතෙන් වාර ගණනක්‌ පිරිත් කළ වතුර තෙල් නූල් ගර්භණී ස්‌ත්‍රීන්ට දීමෙන් මවටත් කුසේ සිටින දරුවාටත් බලවත් ආරක්‌ෂාව ඇති වේ.

මෙම ඇප් එකෙහි අංගුලිමාල පිරිත, සිංහල තේරුම සහ එය ශ්‍රවණය කිරීමට පහසුකම් සලසා ඇත.

What’s new

Version 1.0.7 · Updated January 20, 2024

ගර්භණී මවටත් කුස දරුවාටත් ආරක්‌ෂාව දෙන බලගතු අංගුලිමාල පිරිත

User reviews

shanuu girl
shanuu girl
අංගුලිමාල පිරිත ඔබත් දැන්ම downlord කර ගන්න.ඔබටත් ඔබේ කුසේ සිටින දරැවාවත් සුරකී
Ffff Ggg
Ffff Ggg
Angulemala.Peter a
Rohitha Mohotti
Rohitha Mohotti
රොහත
Heraht Seenin
Heraht Seenin
can't play...
Hasanka Rasika
Hasanka Rasika
Damlod
lalani karunarathna
lalani karunarathna
lalanikarunarathna

Alternatives to අංගුලිමාල පිරිත

Looking for apps like අංගුලිමාල පිරිත? Here are 6 similar Android apps on Google Play. All of them are free to download.

අංගුලිමාල පිරිත vs. alternatives
App Rating Price Installs Last updated Compare
අංගුලිමාල පිරිත – Free 10,000+ Jan 20, 2024
Lucky Numbers Today – Free 100,000+ Sep 19, 2026 Compare
Death Date Calculator Life Pre – Free 10,000+ Oct 3, 2026 Compare
Vaccine Schedule App – Free 500+ Aug 14, 2021 Compare
Hastha Reka – Free 50,000+ Nov 12, 2019 Compare
Danumai Wasanawai – Free 1+ Jul 13, 2022 Compare
Smarty Game – Free 50+ Feb 23, 2022 Compare

Compare අංගුලිමාල පිරිත with the top alternatives: ratings, updates, ASO score and keyword gaps →

Similar apps on Google Play