About Second Aid - කඩිනම් වෛද්‍ය සහය
'Second Aid - කඩිනම් වෛද්‍ය සහය' ඇප් එක ඉතාම සරල ඇප් එකක් වන අතර හදිසි රෝගී අවස්ථාවන් වලදී ඉක්මනින් ක්‍රියා කිරීමට පහසු වන පරිදි නිර්මාණය කර ඇත. ප්‍රධාන අතුරු මුහණතේ අවශ්‍ය උපදෙස් සටහන් කර ඇත. හදිසි රෝගී තත්වයන් වලදී රෝගියා හෝ වෙනත් රෝගියා අසල සිටින අයෙක් සිදුකළ යුත්තේ ඇප් එක විවෘත කර ප්‍රධාන අතුරු මුහුණතේ ඇති කෝල් බොත්තම ක්ලික් කිරීම පමණි.
එසේ කෝල් බොත්තම ක්ලික් කිරීමෙන් පසු එය ස්වයංක්‍රීයව වෛද්‍යවරයකු වෙත යොමු කරන අතර මෙහිදී අහඹු ලෙස වෛද්‍යවරයකු තෝරා ගන්නේ ඇප් එක මඟිනි. පළමු අවස්ථාවේදී ඇමතුම සම්බන්ධ කරගැනීමට නොහැකි වුවහොත් නැවත උත්සාහ කිරීමට හැකියාවක් තිබේ.
ඇප් එක මඟින් වෛද්‍යවරයා සම්බන්ධ කළ පසු රෝගියාගේ තත්ත්වය හා රෝග ලක්ෂණ වෛද්‍යවරයාට දැනුම් දිය යුතු අතර රෝග ලක්ෂණ සලකා බලා වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන උපදෙස් පිළිපැදිය යුතුය. මෙය වඩාත් උචිත වන්නේ රෝහලක් වෙත හෝ වෛද්‍යවරයෙකු වෙත යාමට සිදුවන ප්‍රමාදය හේතුවෙන් රෝගියාගේ තත්ත්වය බරපතල වන අවස්ථාවේ දීය. මෙමගින් එවැනි අවස්ථාවක රෝගියාගේ ජීවිත හානි අවම කරගැනීම සඳහා උපකාරී වනු ඇත.
Similar Apps
Movie Updates: Movie/TV Alerts
'Movie Updates' checks if the movies on your watchlist are uploaded online...
CakeMart: Find Nearby Bakers
CakeMart භාවිතයෙන් ඔබට ඉක්මනින් ඔබ අසල කේක් අලෙවිකරුවන් සොයා ගත හැක.ගැනුම්කරුවන් සඳහා:...
One Finance: Money Manager
One Finance is a personal finance app designed to use on-the-go. You...
One Reminder (Beta)
You can set a quick reminder using this app. The reminder can...
Sweet Dreams - For a Better Sl
"Sweet Dreams" is an app which calculates optimal time to sleep in...
Second Aid - කඩිනම් වෛද්‍ය සහය
'Second Aid - කඩිනම් වෛද්‍ය සහය' ඇප් එක ඉතාම සරල ඇප් එකක්...