About A/Level බෝඩරේ
ආදරනීය දුවේ පුතේ, මෙම යෙදුම මගින් A/l කරන ඔබට Mcq වලට Game එකක් ලෙස උත්තර සැපැයිය හැකිය. මෙහි පශ්න 120කින් සමන්විත වේ. මෙහි ලබා දී ඇති සෑම පශ්නයකට ඔබට ලකුනු ලැබෙනු ඇත. අවසානයේ ඔබට ඔබෙ මුලු ලකුනු ප්‍රමාණය නැරඹීමට හැකියාව ඇත.
මෙම යෙදුමෙහි ඇති පශ්න සෑම සෑම මාසයේම 15/16/17 යන දිනයන්හි වෙනස් වී ඔබට නව පශ්න ලැබෙනු ඇත. ඒ බව ඔබට නොටිෆිකේශන් මගින් අපි දැනුවත් කරනු ලබයි.
A/l යන කඩයිම ලේසියෙන් ජයග්‍රහණය කිරීම සදහා මෙහි ඇති Mcq ඔබට ඉතාමත් වැදගත් වේ. මෙම Mcq නිර්මාණය වන්නේ ජනප්‍රිය ගුරු බවතුන්ගේ දැනුමෙන් වේ.
ඔබට ජය
මම A Level බෝඩරේ ඇඩ්මින්
Dear Son, By this app you A/l can answer Mcq as a Game. It consists of 120 questions. You will get marks for each question given here. At the end you will be able to view your total score.
The questions in this app will change every month on 15/16/17 and you will get new questions. We will inform you about that through notifications.
Mcq here is very important for you to win A/l shop easily. This Mcq is created with the knowledge of popular gurus.
win for you
I am A Level Boarder Admin
Similar Apps
Digital Tv Live
With Free TV TDT in Sri Lanka you can enjoy all TDT...
A/Level බෝඩරේ
ආදරනීය දුවේ පුතේ, මෙම යෙදුම මගින් A/l කරන ඔබට ...
Lottery Results Sri Lanka (Sin
In this app, we have given you the facility to check the...
Sinhala Avurudu Nakath 2023
Sinhala aluth avurudu nakath - 2023 is the easiest Sinhala new year...
Video Editor Clips
If you want to create video from pictures, Video Editor Clips is...
SaveMate
all video downloader to save videos from social media.The most excellent Free...