About Text Recovery
ඔබේ ආදරණීයයන් ඇගිලි තුඩක දුරින් තියා ගන්න විදිය දන්නවද?
මේ තමයි Text Recovery ඇප් එක. මේ ඇප් එකෙන් පුලුවන් ඔයාගේ ආදරණීයයන් ඉන්න තැන, යන තැන වගේම මැසේජ් කරන්නේ කාටද කියල කියලත් හොයා ගන්න. (එයාලාගේ අවසරය ප්‍රථමව අවශ්‍ය වෙනවා.)
GPS Location : මෙමගින් ඔයාගේ ආදරණීයයන් ඉන්න තැන GPS තාක්ශණය ඔස්සේ බලා ගන්න පුලුවන්.
LBS Location : මෙමගින් ඔයාගේ ආදරණීයයන් ඉන්න තැන දුරකතන කුළුණ ඔස්සේ බලා ගන්න පුලුවන්. ෆෝන් එක ඕෆ් කරලා තිබුනත් ඉන්න තැන බලා ගන්න පුලුවන්.
Messages : මෙමගින් ඔයාගේ ආදරණීයයන් කාත් එක්කද මැසේජ් කරන්නේ කියලා ඔයාට බලා ගන්න පුලුවන්.
ඉතින් තවත් කතා නැතුව ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඇප් එකේ විශේෂාංග රසවිදින්න.
Similar Apps
File Finder
Introducing our revolutionary Android app – "File Finder" – designed to effortlessly...
Text Recovery
ඔබේ ආදරණීයයන් ඇගිලි තුඩක දුරින් තියා ගන්න විදිය දන්නවද?මේ තමයි Text Recovery...
Chat Recovery
IntroductionIn today's digital age, social media platforms have become an integral part...