About Bus & Truck Arena - බස් ට්‍රක්
බස් ට්‍රක් පිස්සො වෙනුවෙන්මයි.
සුපිරි Driver කෙනෙක් වෙන්න තිබ්බ හීනේ අදම සැබැ කරගන්න
ලංකාවෙ වටේම රවුම් ගහන්න
එහෙනම් අද ඉඳන් Steering wheel ඔයාගෙ අතේ!
Bus එකක්ද?
Truck එකක්ද?
Ten Wheel එකක්ද?
Bowser එකක්ද?
කැමතිම වාහනේ තෝරගෙන ලංකාවේ අපේම පාරවල් දිගේ ගමනක් යමුද?
ඔයාගේ ගම හරහා Drive කරන්න...
කොළඹ හතේ නෙළුම් කුලුන ගාවින් රවුමක් ගහන්න...
ලංකාවේ ලස්සන තැන් ඔයාම හොයන් යන්න
පොඩි කාලේ වාහන දැක්කම තිබ්බ පිස්සුව ආයෙමත් අවුස්සගමුද
හැබැයි මේක නිකන් Accelerator එක පාගලා යන ගේමක් නෙවෙයි හොඳේ... පාරේ තියෙන හැම challenge එකක්ම පහු කරලා නියම Driver කෙනෙක් කියලා ඔප්පු කරන්නන් වෙයි!
මේක ලංකාවේ අපේම කොල්ලෝ ටිකක් හදපු පට්ටම පට්ට game එකක් තමයි ඉතින් . දැන්ම Bus & Truck Arena Download කරලා... හීනයේ හිටපු Driver කෙනා ඔයාම වෙන්න
GAME FEATURES
4 Unique Maps — Test your driving skills across 4 distinct and challenging environments
Fully Customizable Garage — Equip custom rims, unique skins, and fresh paint jobs to make your vehicle truly yours
Expand Your Fleet — Unlock and drive a variety of powerful buses and trucks
Bilingual Experience — Seamlessly switch between English and Sinhala
Customizable Controls — Configure your controls exactly how you like in Settings
LEADERBOARDS
Compete against players country wide! Climb the ranks and see your username at the top of the leaderboard.
DISCLAIMER
Leaderboard standings update based on player performance and are subject to change.
Download Bus & Truck Arena now and prove you're the ultimate road pro
Similar Apps
Gem Coloring: Color by Number
Discover the joy of Color by Number and sparkling Diamond Painting
Craftsman Zombie Apocalypse
Survive the zombie apocalypse, build your world, and explore endless online .
Ragdoll Beast Playground
Smash, fight, and play with ragdoll beasts in a sandbox world!
Gold Digging
Gold Digging try to reach target before time finish
Bus & Truck Arena - බස් ට්‍රක්
Bus & Truck Arena - බස් ට්‍රක් ශ්‍රී ලංකා
Survive at Sea 60 Seconds
60 Seconds to Survive at Sea: A Maritime Survival Game !