AppPage.net

Screenshots

  • OL Papers - අනුමාන ප්‍රශ්න screenshot 1
  • OL Papers - අනුමාන ප්‍රශ්න screenshot 2
  • OL Papers - අනුමාන ප්‍රශ්න screenshot 3
  • OL Papers - අනුමාන ප්‍රශ්න screenshot 4
  • OL Papers - අනුමාන ප්‍රශ්න screenshot 5
  • OL Papers - අනුමාන ප්‍රශ්න screenshot 6
  • OL Papers - අනුමාන ප්‍රශ්න screenshot 7
  • OL Papers - අනුමාන ප්‍රශ්න screenshot 8

About OL Papers - අනුමාන ප්‍රශ්න

පොත දිහා බලාගෙන එක දිගට පාඩම් කිරීම එපා වෙනව නේද? විභාගයත් ලඟ එනව මොනවත් පාඩම් කරල නැද්ද? හැම වෙලේම පෝන් එකත් එක්ක කියල ගෙදරින් කේස් ද?

මෙන්න ඒකට නියම විසඳුමක්,
ඇප් එකෙන් ප්‍රශ්න කරන ගමන් සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය කරගනිමු.

මෙම ඇප් එකේ විශේෂතා,

10 සහ 11 ශ්‍රෙණිවල සියළුම පාඩම්කරන විෂයන් සඳහා විභාග අනුමාන ප්‍රශ්නෝත්තර 1500 කට වඩා වැඩියෙන් අන්තර්ගතය.

ප්‍රශ්න සහ පිලිතුරු තමාටම පරීක්ෂාකර ගත හැකි වන පරිදි සකසා ඇත.

සම්පූර්ණයෙන්ම නොමිලයේ ඔබට භාවිතා කිරීමට ඉඩ සලසා ඇත.

සාම්ප්‍රදායික පොත පාඩම් කිරීමට වඩා ප්‍රශ්න විසඳීම මගින් අදාළ විශය කරුණු හොඳින් මතක තබා ගත හැකිය

මෙය පාඩම් කිරීමට කම්මැලි ඔබට ගැලපෙනම ඇප් එකයි

දැන්මම බාගත කරන්න

දැන් ඔයාට බස් එකේ, කෝච්චියේ යන එන ගමන් පන්තියේ ඉන්ටවල් එකේ, කම්මැලි හැම වෙලාවකම ඇප් එකත් එක්ක ප්‍රශ්න කරන්න පුළුවන්. නිකරුනේ නාස්තිවෙන කාලය ඵලදායී ලෙස යොදාගන්න පුළුවන්

මේ ඇප් එක ගැන ගෙදර අය දැන ගත්තොත් ඔයාට පොන් එක නිතරම පාවිච්චි කරනව කියල බනින එකකුත් නෑ. (ඒක අමතර වාසියක්)

අවසානයේ විභාගයට ඉහල ප්‍රතිඵලයක් ගන්න. ඔයාගෙ දන්න යාළුවන්ටත් මේ ගැන කියන්න අමතක කරන්න එපා.

What’s new

Version 4.5.9 · Updated October 2, 2026

🚀 සියළුම පාඩම් සදහා කෙටි සටහන් ✨ නව ප්‍රශ්න 5000+ ක් 📝 වැඩිදියුණු කළ Quiz අත්දැකීම සමග එසැනින් ඔබේ ලකුණු බලාගන්න 📚 O/L විභාගයට තවත් හොඳින් සූදානම් වෙන්න! OL Revision App සමඟින් අදම ඔබේ Revision පටන් ගන්න!

Alternatives to OL Papers - අනුමාන ප්‍රශ්න

Looking for apps like OL Papers - අනුමාන ප්‍රශ්න? Here are 4 similar Android apps on Google Play. All of them are free to download.

OL Papers - අනුමාන ප්‍රශ්න vs. alternatives
App Rating Price Installs Last updated Compare
OL Papers - අනුමාන ප්‍රශ්න – Free 5,000+ Oct 2, 2026
Sherlock Collection – Free 10+ Feb 22, 2023 Compare
OL Maths Teacher – Free 5,000+ – Compare
Location tracker | Locate Me – Free 10+ May 12, 2022 Compare
L Bord (Driving license) – Free 1+ Aug 14, 2021 Compare

Compare OL Papers - අනුමාන ප්‍රශ්න with the top alternatives: ratings, updates, ASO score and keyword gaps →

Similar apps on Google Play