About Watch Rush
🎬 සිංහල උපසිරැසි සමගම නවතම චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා ඔන්ලයින් බලන්න පහසුකම ඇති ශ්‍රී ලාංකිකයන්ගේ සිනමා ඇප් එක.
✅ අලුතෙන්ම නිකුත් වෙන සෑම වර්ගයේම චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා සිංහල Subtitle සමගම එකම තැනකින් නරබන්න ලස්සන UI එකකින් නිම වූ ලංකාවේ ඇප් එක 🇱🇰.
අප සියලු දෙනා ඔබගේ රස වින්දනය වෙනුවෙන් තමන්ගේ කාලය වැයකරයි. කාර්යබහුල වෙලාවක් ගත කරන ඔබට පහසුවෙන් ඔබ කැමතිම චිත්‍රපට හා කතාමාලා සිංහල උපසිරැසි සමගම ඔන්ලයින් නරඹන්න මේ ඇප් එක සතුව ඇත.
✨ අපේ ඇප් එකේ තියෙන විශේෂාංග - App Features
🍿 Action , Comedy ,romance , Horror ඇතුලු category රාශියක් යටතේ ඔබ කැමති චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා විශාල ප්‍රාමණයකින් සැදුම්ලද ඇත.
🔥 භාවිතයට පහසු සල ලස්සන නවීන මුහුණුවර
▶ සිංහල උපසිරැසි සමගම ඔන්ලයින් නැරඹීමේ හැකියාව
⚡ නවතම චිත්‍රපට හා කතාමාලා නිකුත්වූ සැණින් යාවත්කාලීන වීම.
🙆♂ චිත්‍රපට සහ කතාමාල Request කිරීමේ හැකියාව.
📚 වර්ගය සහ භාෂා අනුව / චිත්‍රපට සහ කතාමාල පහසුවෙන් තේරීමේ හැකියාව.
🎲 හින්දී / දෙමල / තෙලගු / මලයාලම් / ඉංග්‍රීසි / කොරියානු සහ අනෙකුත් භාශා රැසකින් සමන්විත චිත්‍රපට හා කතා මාලා
🎁 අභිරහස් / විද්‍යා ප්‍රබන්ධ / ආදර කතා / තාසජනක / හොල්මන් / කාටුන් ( Cartoon ) / විහිලු සහා අනෙකුත්
☘ නැරබීමට පෙර සිංහලෙන්ම අන්තර්ගතය පිළිබද විස්තරය ලබාදීමේ හැකියාව.
🙋♂ Contact Info
💙 - Facebook - facebook./Watch Rush
📨 - Email - [email protected]
DISCLAIMER:
👉 if you are owner or Need to Delete Any Content From Our App. Just Email US - We Can Delete From the Content within 1-2 Hour in Working Day. Our Email - [email protected]
🤝 Contact Watch Rush Team :
◈⪧ Facebook : https://www.facebook.com/profile.php?id=61552822493280&mibextid=ZbWKwL
◈⪧ Telegram Group : https://t.me/Watchrush
◈⪧ Email : [email protected]
◈⪧ Telegram : https://t.me/Watchrush
Similar Apps
Chatbox
Welcome to the Chatbox app. Chatbox app allows you to chat with...
Quick Job
Top Job Sri lankaශ්‍රී ලංකාවේ රැකියා බඳවා ගැනීමේ යෙදුමකි.ශ්‍රී ලංකාවේ රැකියා බඳවා...
Businesz lk
කාටවත් අත නොපා ඔබත් ඔබගේම ව්‍යාපාරයක් කරන්න සිහින දකිනවද ?නිවසට වී සිටින...