About Eduz E School
පාඩම් කරන්න short notes හදන්න කම්මැලි වගේ ද නැත්නම් Papers කරන්න කිසි උනන්දුවක් නැතිද?🥱
වෙන කවරදාකටත් වඩා නව මුහුණුවරකින් ආසාවෙන් ඉගෙන ගනිමින් අලුත් ගමනක් ආරම්භ කිරීමට
Eduz E School වෙත සාදරයෙන් පිළිගනිමු.🙏
ඔබේ දැනුමේ සීමාවන් පුළුල් කරමින් සහ නව කුසලතා ප්‍රගුණ කරවමින් ඔබව විභාගය සදහා සවිබල ගැන්වීම උදෙසා නිර්මාණය කර ඇති අධ්‍යාපනික යෙදුමකි.
ඇප් එකේ අන්තර්ගතයන් පහත දැක්වේ.
🟡10/11 ශ්‍රේණි සදහා අන්තර්ගතයන්
කෙටිසටහන්
🔹සිංහල
🔹ගණිතය
🔹විද්‍යාව
🔹ඉතිහාසය
🔹බුද්ධධර්මය (Free)
🔹නාට්‍ය හා රංග කලාව (Free)
🔹චිත්‍ර
🔹භූගෝලය (Free)
🔹සන්නිවේදන තාක්ෂණය (Free)
🔹සෞඛ්‍ය (Free)
🔹ව්‍යාපාර හා ගිණුම්කරණය
🟪පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ( 2015-2023 )
🟪ආදර්ශ ප්‍රශ්න පත්‍ර ( 100+ )
🟪පාඩම් මතක් කිරීම ( videos )
🟡A/L ලමුන් සදහා අන්තර්ගතයන්
කෙටිසටහන්
🔹ජීව විද්‍යාව (Free)
🔹රසායනික විද්‍යාව
🔹භෞතික විද්‍යාව
🟪පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (2015-2023)
🟪ආදර්ශ ප්‍රශ්න පත්‍ර (100+)
🟪පාඩම් මතක් කිරීම. ( videos )
🟡ශිෂ්‍යත්ව ළමුන් සදහා අන්තර්ගතයන් ( All Free )
🔻සමාන පද
🔻විරුද්ධ පද
🔻යුගල පද
🔻ආත්තෝපදේශ
🔻ඉගිවැකි
🔻ප්‍රස්ථාපිරුළු
🔻වී වගාව ආශ්‍රිත භාෂාව
🔻හේන් ගොවිතැන ආශිත භාෂාව
🔻රෝම සංඛ්‍යා
🔻ඒක දේශීක ශාක සහ සතුන්
🔻කෙටි නාම
👉මීට අමතරව තවත් features කිහිපයක් ම ඔබට මෙහි දී ලැබේ.👈
🟩භාෂා සහයක ( Languager )
▫️English - ( Mini dictionary / Lessons / Word list / videos )
▫️Tamil - ( Mini dictionary / Lessons / Word list / videos )
🟩 Score Hero ( සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන් සදහා දිනපතා අලුත් ප්‍රශ්නා වලි සහ උත්තර )
🟩General Knowledge ( සාමාන්‍ය දැනිම )
ඔබ ශිෂ්‍යයෙකු, වෘත්තිකයෙකු හෝ ජීවිත කාලය පුරාම ඉගෙන ගන්නෙකු වුවද,
Eduz E School යනු දැනුමෙන් පිරුණු ලෝකයකට ඔබගේ ගමන් බලපත්‍රයයි.
අදම අප හා එක්වන්න, අපි එක්ව මෙම අධ්‍යාපනික වික්‍රමය ආරම්භ කරමු! 🚀📚
දැන් ම Eduz E School App එක බාගත කර ඔබගේ නව අධ්‍යාපනික ගමන් මගේ පළමු පියවර ගන්න!
Similar Apps
Resolución Ecuación 2º grado
App solves equations of first and second degree.
CLAT ESSENTIALS
CLAT ESSENTIALS Educational Application
Jumpy - Escola DNC
Jumpy is Escola DNC's teaching platform with more than 4,000 hours of content.
Tipos Nubes
Information about the different types of Clouds.
Bird Detect
Identify birds accurately with AI image recognition.
The International Olympiad
The International Olympiad team designed The International Olympiad application
Frequently Asked Questions (FAQ)