Back to Top
Shishyathwa Ganithaya Screenshot 0
Shishyathwa Ganithaya Screenshot 1
Shishyathwa Ganithaya Screenshot 2
Shishyathwa Ganithaya Screenshot 3
Free website generator for mobile apps; privacy policy, app-ads.txt support and more... AppPage.net

About Shishyathwa Ganithaya

ශිෂයත්ව ගණිතය අමාරු වගේම ,ගණිතයට කැමති 3,4,5 ශ්‍රේණි වල ළමුන් සදහා.

සිංහල මාධ්‍ය.
සියල්ල එකම තැනකින් ඉගෙන ගන්න.

1. Quiz ප්‍රශ්න හා අනුමාන ගැටලු සමග පිලිතුරු.

2. කාලය හා දුර ආශිත වීඩියෝ පාඩම් මාලා සමග ගැටලු හා පිලිතුරු.

3. දින දර්ශන ආශිත වීඩියෝ පාඩම් මාලා සමග ගැටලු හා පිලිතුරු.

4. රටා ආශිත වීඩියෝ පාඩම් මාලා සමග ගැටලු හා පිලිතුරු.

5. ආදේශන ආශිත වීඩියෝ පාඩම් මාලා සමග ගැටලු හා පිලිතුරු.

6. දිශා ආශිත වීඩියෝ පාඩම් මාලා සමග ගැටලු හා පිලිතුරු.

7. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ විභාග ප්‍රතිපල බැලීම.

8. වයස ආශිත වීඩියෝ පාඩම් මාලා සමග ගැටලු හා පිලිතුරු.

9. කනු හා නගර ආශිත වීඩියෝ පාඩම් මාලා සමග ගැටලු හා පිලිතුරු.

10.ත්‍රිකෝණ ආශිත වීඩියෝ පාඩම් මාලා සමග ගැටලු හා පිලිතුරු.


මේ සියලු දේම වගේම තවත් ගොඩක් දේවල් App එකේ තියනවා.

ඔබත් දැන්ම App එක Download කරගන්න.
ශිෂයත්වට විශිෂ්ඨ සාමාර්ථයක් සදහා අත්වැලක්

Similar Apps

Coaching Edwina

Coaching Edwina

0.0

"Educational excellence in the palm of your hand."

Lawbook

Lawbook

0.0

Connect with Lawbook in an efficient and transparent manner

California DMV Approved Driver

California DMV Approved Driver

0.0

California DMV Approved 30 hour Driver Education course

MyQuran TD

MyQuran TD

0.0

My Quran TD diguna bagi menilai kemahiran individu di dalam Fardhu Ain

iPharmacy

iPharmacy

0.0

iPharmacy App. is your perfect guide that makes your pharmacist's style easy.

White Pine Circle

White Pine Circle

0.0

Support through Community and Education for our work with East Asian Medicine

author
Good app
Athula Kumara
author
Very usefull app
sandaru vishwanath