Back to Top
Inorganic Chemistry සිංහලෙන් Screenshot 0
Inorganic Chemistry සිංහලෙන් Screenshot 1
Inorganic Chemistry සිංහලෙන් Screenshot 2
Inorganic Chemistry සිංහලෙන් Screenshot 3
Free website generator for mobile apps; privacy policy, app-ads.txt support and more... AppPage.net

About Inorganic Chemistry සිංහලෙන්

Inorganic Chemistry (අකාබනික රසායනය) කියන්නෙ රසායන විද්‍යාව විශය නිර්දේශයේ අඩංගු ප්‍රධානම සහ වැදගත්ම ඒකකයක් . බොහො ලමුන් අ[රිය කරන ඒකකය.මක්නිසාද යත් ප්‍රතික්‍රියා මතක තබා ගැනීම් ,විවිධ සංයෝග වල වර්නයන් මතක තබාගැනීම් වගේ විවිධාකාර සියුම් දේවල් මතක තබාගැනීමට සිදුවෙනවා..ඒ නිසා බොහො ලමුන් මෙම ඒකකය කෙරේ වැඩි කැමැත්තක් නොදක්වන අතර එමගින් රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රය තව තවත් අමාරු වීම සිදුවෙනවා..

අකාබනික රසායනය කොටසෙ තිබෙන මතක තබාගත යුතුම කරුනු ලස්සනට පිලිවෙලට කරුනුගත කරලා තිබුනොත් පාඩම් කරන්න ලේසිය් නේද? ඒ වගේම වර්න ,සංයෝගයන්ගේ හැසිරීම්,ප්‍රතික්‍රියා එහෙම මතක තබාගන්න ලේසි trick තිබුනොත් ?
අන්න ඒකට තමයි මේ ඇප් එක තියෙන්නේ...පිටු පන්සීයක් විතර තියෙන inorganic note එක පිටු පනහකටත් අඩුවෙන් පාඩමම ගොඩදාගන්න පුලුවන් ඇප් එකක් තමයි මේක...මේකෙ ගොඩක් දේවල් තියෙනවා වගේම නිකන්ම තියරි නෝට් නෙවෙයි තියෙන්නෙ.පාඩම් කරන්න ලේසි වෙන්න ,අත්‍යවශ්‍ය වැදගත්ම කරුනු තමයි මේකෙ දාල තියෙන්නේ..ඉතින් කැමති කෙනෙක්ට දාගන්න පුලුවන්..ඉගෙනගන්න උවමනාව තියෙන අය පමණක් දාගන්න....එහෙම කෙනෙක්නම් ඔයා ,මේක ඔයා දාගන්නම ඕන ඇප් එකක් !

Similar Apps

Awakalanaya -අවකලනය

Awakalanaya -අවකලනය

0.0

උසස් පෙල විශය නිර්දේශයේ සංයුක්ත ගනිතය කියන්නෙ ප්‍රධාන මෙන්ම විශය කරුනු සෑහෙන...

Inorganic Chemistry සිංහලෙන්

Inorganic Chemistry සිංහලෙන්

0.0

Inorganic Chemistry (අකාබනික රසායනය) කියන්නෙ රසායන විද්‍යාව විශය නිර්දේශයේ අඩංගු ප්‍රධානම...

The Billionaire - Motivation ස

The Billionaire - Motivation ස

0.0

The Billionaire motivation app in Sri lanka. මෙම ඇප් එක ධනාත්මක චින්තනය...

Organic Chemistry සිංහලෙන්

Organic Chemistry සිංහලෙන්

0.0

Organic chemistry (කාබනික රසායනය) කියන්නෙ උසස් පෙල(A/L) රසායන විද්‍යාව විශය නිර්දේශයේ...

author
👌
SL Music Unlimited
author
Good app thank you very much
ut garage
author
I phone walata pennanneththe ai.
Sk J
author
Love it 👊😈❤️
Nipuli Nethmini
author
Organic eka wagema mekath patta 👍👍
Dilip Aruna
author
😁😁😁Good work guys😘aa
Kp Prabhashwara