Back to Top
Bawanawa Screenshot 0
Bawanawa Screenshot 1
Bawanawa Screenshot 2
Bawanawa Screenshot 3
Free website generator for mobile apps; privacy policy, app-ads.txt support and more... AppPage.net

About Bawanawa

අති දීර්ඝ සංසාරයක් පුරා ඔබත්, මමත් පීඩාවට පත් වෙමින්… සුසුම් හෙළමින්… අඬා වැළපෙමින්… විටෙක නිරයේ ගිනි දැල් අතර කල්ප ගණන් දැවෙමින්… තැවෙමින්… මහා අඳෝනා නගමින් පැමිණියේ සිත කියන කියන දේ කළ නිසා ම ය. සිතේ කීකරු දාසයෙක් වූ නිසා ම ය. අදත් ප්‍රමාදයේ ගැලෙමින් සිතේ වහලෙකු ලෙස බොහෝ යටහත් ව සිත කියන කියන දෙය කරන්නට ගියහොත් දුකින් නම් නිදහස් විය නො හැක්කේ ම ය. ලෝකයේ සියලු ම සතුන් වසඟ වූ සිත ගැන ශාස්තෘන් වහන්සේ වදාළේ වහා සැලෙන, චපල, මොහොතකින් වෙනස් වන මායාකාරී දෙයක් ලෙසටයි. එලෙසින් ම දමනය නොකර ගත්තොත් මහත් විපත පිණිස පවතින එබඳු වෙන දෙයක් නැති බවයි. වහල් බවින් මුදවන්නට අවසර දෙන්න. උදව් දෙන්න. මම සංජන ශ්‍යාමාල්

Similar Apps

ABLK STUDIO'S

ABLK STUDIO'S

0.0

Welcome To TECH WORLDTech World is a Professional Blog, Online Shop Platform....

TECH DEIYO

TECH DEIYO

0.0

Tech Deiyo is an educational app developed by Sanjana Productions that covers...

notebook 2021

notebook 2021

0.0

notebook 2021This application can be used for writing notes, reading written notes,...

ආදර සයුර official

ආදර සයුර official

0.0

The Adara Sayura Official app is brought to you by the...

Thisaru nimesh educational App

Thisaru nimesh educational App

0.0

Hi Friends, 🙏Welcome to my app 🙏 I...

OL geometry

OL geometry

0.0

The idea was to create this to pass the geometry unit of...

author
ගොඩක් වටිනව ❤️
CHAMI Production
author
ඉතාම අනර්ඝ යෙවුමක්...🙏❤️ 🍃🌼..ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා..!...
Vishal Ravishan