Back to Top
Sinha Cricket Sri Lanka Screenshot 0
Sinha Cricket Sri Lanka Screenshot 1
Sinha Cricket Sri Lanka Screenshot 2
Sinha Cricket Sri Lanka Screenshot 3
Free website generator for mobile apps; privacy policy, app-ads.txt support and more... AppPage.net

About Sinha Cricket Sri Lanka

ඔබත් Cricket Lover කෙනෙක්ද? ඉස්සර ගමේ යාලුවෝ එක්ක ගත්ත ඒ Real Cricket Feeling එක දැන් Phone එකෙන්ම විඳින්න. ලංකාවේ සුපිරි grounds වල ලෝකයේ best teams එක්ක play කරලා, ඔයාගේ Cricket Skills ලෝකෙටම පෙන්නන්න…
සිංහ ක්‍රිකට් (Sinha Cricket) කියන්නේ නිකම්ම නිකම් ගේම් එකක් නෙවෙයි… ක්‍රිකට් ෆෑන්ස්ලාගේ Real Stadium Vibe එක මැද Next-Level Experience එකක් ගන්න පුළුවන් සුපිරිම චාන්ස් එකක් … 🏆

විශේෂාංග (Game Highlights):
• Ground Selection: කොළඹ, දඹුල්ල, නුවර, හම්බන්තොට... ලංකාවේ සුපිරිම Ground වල ප්ලේ කරන්න.
• Player Customization: ඔයාගේ නමින්ම Player කෙනෙක්ව Customize කරලා ඔයාගේම Dream Team එක හදන්න.
• Match Difficulty: ඔයාට ඕනි විදිහට Easy, Medium හෝ Hard ලෙවල් එක සිලෙක්ට් කරගන්න.
• Country Challenge: ලෝකේ ඕනිම රටකට බය නැතුව Challenge කරන්න.
• The Toss: බැට් කරනවද? ෆීල්ඩ් කරනවද? කියලා කාසියේ වාසිය ඔයාම තීරණය කරන්න.
• Leaderboard: Leaderboard එකේ Top Rank එක ඔයාගේ Name එකෙන්ම වෙන් කරගන්න.
• Quick Play: වැඩ ගොඩක් අස්සේ වුනත්, ඕවර් 3, 5 නැත්නම් 10 කැමති ඕවර් සිලෙක්ට් කරලා ප්ලේ කරන්න.
• World Cup & Premier League: Test, T20, Premier League සහ World Cup තරඟාවලි ජයග්‍රහණය කරලා ලෝක ශූරයෙක් වෙන්න
• Test Matches: ඇති වෙනකන් ප්ලේ කරන්න පුළුවන් රියල් ටෙස්ට් මැච් Experience එක.

ඉස්සර යාලුවෝ එක්ක ගත්ත ඒ Real Cricket Feeling එක දැන්ම ඔයාගේ ෆෝන් එකෙන්ම Feel කරන්න…

දැන්ම Sinha Cricket Download කරගන්න!

Sinha Cricket: The Ultimate Cricket Experience

Play against the world’s best teams in iconic Sri Lankan stadiums and enjoy the real cricket vibe on your mobile!
Features
• Play in Colombo, Dambulla, Kandy & Hambantota
• Customize players with your own name
• Quick Play, World Cup, Premier League & Test Matches
• Super Over & Super Chase challenges
• Easy, Medium & Hard difficulty levels
• Climb the Global Leaderboard
Download Sinha Cricket now and become a champion!

Visit below links for more details

Privacy : https://sinhacricket.com/Privacy%20Policy.html
Contact : https://sinhacricket.com/#contact
Terms : https://sinhacricket.com/terms.html

Similar Apps

Mayan Golden Insights

Mayan Golden Insights

Mayan Golden Insights: Unlock ancient wisdom, one symbol at a time!

Happy Chicken Claw

Happy Chicken Claw

4.1

Catch happy chickens with the claw! Fun farm crane machine adventure! 🐔

Juicy Watermelon Merge

Juicy Watermelon Merge

Merge watermelons to make a giant one and squeeze out juicy fun!

BlockBlast

BlockBlast

3.9

BlockBlast is a vertical-screen casual bullet hell shooter game.

Bubble Drop

Bubble Drop

Match and pop falling bubbles to score big combos!

Angel's Club

Angel's Club

Angel or Demon: Chat and save or corrupt souls

author
Sinha Cricket Sri lanka is a fantasic cricket game for cricket lovers.Highly recommended for anyone who enjoys cricket games ❤️❤️❤️
Anu1shu Gaming
author
ලස්සන ශ්‍රී ලාංකීය ක්‍රිකට් ගේම් එකක්. Graphics හොඳයි, controls පහසුයි, ක්‍රීඩා කරන්න විනෝදයි. ඉදිරියට තවත් updates බලාපොරොත්තු වෙනවා. ❤️🇱🇰🏏
menaka madusara
author
මෙම ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රීඩා කරන්න ඉතාමත් විනෝදජනකයි. Controls භාවිතා කිරීමට පහසු අතර batting සහ bowling අත්දැකීම හොඳයි. Graphics සහ animations ලස්සනයි, ඒ නිසා තරගයක ඇත්තම හැඟීමක් ලැබෙනවා. තවද game performa...
Chamara Kaugedara
author
nice game
Milan Kavishka
author
නියම ලංකාවේ ක්‍රිකට් ගේම් එකක්, සෙල්ලම් කරන්න ලේසියි වගේම ගොඩක් ආසාවෙන් සෙල්ලම් කරන්න පුළුවන්. සුපිරි!
Santhushya Abeykoon
author
patta appa eka maru ❤️‍🔥,supiryk hamoma download krla balnna
Venuka Sahan