PlayerX - Sinhala Music Player
Serenelk Apps Music & Audio
Enjoy the music the way You Love with PlayerX - Sinhala Music Player
- Rating
- 5.0
- 899 ratings
- Downloads
- 464K+
- on Google Play
- Price
- Free
- No in-app purchases
- Updated
- Oct 14
- 2025 · v1.4.0
Screenshots
About PlayerX - Sinhala Music Player
Volume නැතුව, Bass නැතුව සිංදු අහලා එපා වෙලාද ?
විනෝදයෙන් සිංදු අහන්න වගේම, විනෝදයට Instruments ප්ලේ කරන්න කැමති ඔයාලා වෙනුවෙන්ම ලංකාවේ නිර්මාණය කල සුපිරි Music app එක PlayerX . සිංදු අහන ගමන් Instruments play කරන්න විතරක් නෙවෙයි DJ tracks & Beats හදන්න වගේ මියුසික්වල විවිධ පැතිවලට කැමති හැමෝම වෙනුවෙන් නිර්මාණය කල ලංකාවේ එකම මියුසික් ඇප් එක .
පහසුකම්:
• Volume Booster: Volume දෙගුණයකින් වැඩිකරගන්න ගමන් සද්දෙට සින්දු අහන්න
• Bass boost විශේෂාංගය සමඟින් ඔයාගේ මියුසික් ලයිබ්රියේ ඇති ඕනිම සිංදුවකට Bass වැඩි කරගෙන Quality එකට සිංදු අහන්න පුලුවන්.
• සිංදු අහන්න විතරක් නෙවෙයි Drums , Launchpads වගේ Instruments වර්ග ප්ලේ කරන ගමන් recoad කරන්න.
• DJ tracks & Beats හදන්න කැමති ඔයාලා වෙනුවෙන් විශේෂ කොටසක් DJ and Beat Maker.
• Background play Feature ඇතුලත් කර ඇති නිසා කැමති සිංදුවක් අහන ගමන් ෆන්එකේ වෙනත් App use කරන්නත් පුලුවන්.
දැන්ම PlayerX ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.
PlayerX - Sinhala Music Player is an advanced Sinhala music player and DJ mixer designed to provide users with a powerful and immersive audio experience. The app offers a combination of music streaming, sound enhancement, and DJ mixing tools, making it a must-have for music lovers.
Key features include:
✅ Music Player – Play high-quality Sinhala music with an intuitive interface
✅ Volume Booster & Bass Booster – Enhance sound clarity and depth with an equalizer
✅ DJ Mixer with Recording – Mix tracks seamlessly and record custom remixes
✅ Beat Maker with Recording – Create unique beats and loops effortlessly
✅ Drum Pads & Launch Pads – Add dynamic sound effects and custom beats
✅ Equalizer with Presets – Fine-tune audio settings for the best listening experience
✅ 🔄 Offline Playback – Enjoy music anywhere without an internet connection
Download PlayerX - Sinhala Music Player Now and Enjoy the way You Love…
Disclaimer:
PlayerX does not increase the maximum volume or bass beyond your device’s system limits. The app enhances perceived audio performance using built-in equalizer settings and sound effects. It does not perform hardware-level or system-level amplification.
Privacy & Terms:
By using PlayerX, you agree to our Terms of services & Privacy policies. you can read our Terms of services & Privacy policies :
Terms of services : https://serenelk.website/playerx/terms/
Privacy Policies : https://serenelk.website/playerx/privacy/

What’s new
Version 1.4.0 · Updated October 14, 2025
- Bug fixes and performance improvements. - Stability improvements and minor UI polish. - Under-the-hood updates to make the app faster and more reliable. - Minor improvements to enhance your experience. - General fixes and optimizations.
User reviews
සිංදු අහන්න වගේම, Instruments ප්ලේ කරන්න සුපිරි Music app එක
best work machan smooth and so simple..keep it mchn.good luck.
ඇත්තටම මාරම වටින application එකක් .මම පාවිච්චි කරපු හොඳම application එක. අපිට අවශ්යයට ඔක්කොම වැඩ ඔක්කොම කරගන්න පුළුවන්. පාවිච්චි කරන්න ඉතාම පහසුයි. අලුත් කෙනෙක්ටත් ඉක්පුමනින් අල්ල ගන්න පුළුවන්. ලංකාවේ හොඳටම application එකක්. විශ්වාසය හැමෝටම නිර්දේශ කරනවා.
Meka nam Aththatama Godak Hoda watina app ekak e wagema me app eken Godak Hoda quality sindu ahanna puluwan.. Aththatama supiri wedak.. jayama wewa..
මේ සංගීත වාදකය හොඳ නිර්මාණයක්. මේකේ වැඩ කරපු හැමෝටම සුභ පැතුම්, අනිත් අයටත් නිර්දේශ කරනවා.
atthatama hoda music app ekak man danata use karapu music app walin...bass and sounds mara widiyata quality...
Alternatives to PlayerX - Sinhala Music Player
Looking for apps like PlayerX - Sinhala Music Player? Here are 6 similar Android apps on Google Play. All of them are free to download.
| App | Rating | Price | Installs | Last updated | Compare |
|---|---|---|---|---|---|
| PlayerX - Sinhala Music Player | 5.0 / 5 | Free | 100,000+ | Oct 14, 2025 | |
| WUHU 107 Radio | – | Free | 100+ | Jun 18, 2026 | Compare |
| Bardy | – | Free | 10,000+ | Aug 22, 2025 | Compare |
| Ravshan Komilov | – | Free | 1,000+ | – | Compare |
| Nativa FM 104.9 - P. A. Norte | – | Free | 10+ | Feb 25, 2026 | Compare |
| Mega FM | – | Free | 100+ | May 17, 2024 | Compare |
| Rádio Mais FM | – | Free | 100+ | Apr 2, 2024 | Compare |
Similar apps on Google Play
- WUHU 107 Radio
- Bardy
- Ravshan Komilov
- Nativa FM 104.9 - P. A. Norte
- Mega FM
- Rádio Mais FM
- 237 Global
- Mokashefeh
- Radio Elettrica Plus
- Bukit Berbunga (Versi Jadul)
- Ahmad Zoir
- 80s Rock Radio
- ToneWoodAmp remote
- Vostochniye pesnyi
- Radyo Elmas
- Play! El Recodo Tango
- Rádio Atlântida
- La Rockola Stereo
- La Mas 88.4 FM
- WASK
- Стас Михайлов
- Band FM - Foz do Iguaçu PR
- Menina FM - Vicentina MS
- Bapak Nu Ibu Muslimat
- Loversrockradio