Back to Top
AL Common Test Screenshot 0
AL Common Test Screenshot 1
AL Common Test Screenshot 2
AL Common Test Screenshot 3
Free website generator for mobile apps; privacy policy, app-ads.txt support and more... AppPage.net

About AL Common Test

පසුගිය වසර 8ක Past Papers ඇතුලත් කර ඇත.ඉන් ඔබට කැමති වර්ෂය තෝරන්න.එම වර්ෂයට අදාල ගැටළු 50 / 60 තනි තනි
ගැටළු ලෙස ඇති අතර පිළිතුරු ලබාදීම සදහා ලබාදී ඇති 1,2,3,4,5 ලෙස අවස්ථා 5න් නිවැරදි පිළිතුර තෝරන්න. ඔබ තේරු පිළිතුර නිවැරදි නම් "පිලිතුර නිවැරදියි" ලෙසත් පිළිතුර වැරදි නම්
නිවැරදි පිලිතුර කුමක්ද යන්නත් එවෙලේම බලා ගතහැක.සම්පුර්න Paper එකේ නිවැරදි පිළිතුරු ගණනද
අවසානයේ පෙන්වනු ලැබේ.
සමහර වර්ෂවල ඇතැම් ප්‍රශ්නවල එක් පිළිතුරකට වඩා නිවැරදි අවස්ථා හෝ පිළිතුරු සියල්ලම නිවැරදි ලෙස සලකන අවාස්තා ඇත.
එවැනි ගැටළුවල Check Remark ලෙස සදහන්ව ඇත. "Remark" Button එක මගින් ඒ පිළිබඳ තොරතුරු දැන ගතහැක.

මෙම AL Common Test App එක සකසා ඇත්තේ G.C.E.(A/L) Exam එක සදහා පෙනී සිටින ඔබට ඕනෑම අවස්ථාවක ඉන්නා ඕනෑම තැනක සිට Past Paper එකක් කිරීමට අවස්ථාවක් උදාකරදීමේ අරමුණ ඇතිවයි. . Mobile Phone එක කොහේ හිටියත් නිතර අතේ රැදෙන දෙයක්
නිසා කැමති ඕනෙම වෙලාවක Paper එකක් කරන්න ඔයාට පුළුවන්.ඒ වගේම නිවැරදි පිළිතුර එවෙලේම පෙන්වන නිසා පහසුවක් වගේම නැවත නැවත නිතරම
කිරීමේදී මතකය හා දැනුම වැඩි කරගන්නත් පුළුවන්.

Similar Apps

Kana Easy: Hiragana & Katakana

Kana Easy: Hiragana & Katakana

0.0

Learn Hiragana and Katakana through stories and learning techniques.

Coaching Ardelean

Coaching Ardelean

0.0

"Educate yourself on the go with our mobile app."

PCF Sparkletots for Parents

PCF Sparkletots for Parents

0.0

Specially designed Parent Engagement App

CBT MTsN 6 Cirebon

CBT MTsN 6 Cirebon

0.0

Aplikasi ujian CBT (Computer Based Test) yang sudah mendukung format soal AKM.

EduStep

EduStep

0.0

Attempt the objective online tests of each chapter of the respective subjects.

MOMBC Fort Worth

MOMBC Fort Worth

4.7

This is our Church App

author
Good apps
samanthi niluka
author
ගොඩක් වැදගත් ඇප් එකක්. විනෝදයෙන් ඉගෙන ගන්න හොඳම ක්‍රමයක්.
duminda thushara