Smart ඉස්කෝලෙ (Smart Iskole)
KnowhowX Education In-app purchases
AI තාක්ෂණය සමඟ ලේසියෙන් ඉගනගන්න Smart ඉස්කෝලේ App එක
- Downloads
- 73.1K+
- on Google Play
- Price
- Free
- In-app purchases
- Updated
- Sep 23
- 2026 · v2.8.9
Screenshots
About Smart ඉස්කෝලෙ (Smart Iskole)
අපේ විශ්වාසය තමයි, හැම සිසුවෙක්ම ඉහළම සාර්ථකත්වයට ළඟා විය හැකි කියන එක. අපේ Mobile App එක මගින් 6, 7, 8, 9, O/L සහ A/L විභාගවලින් උපරිම ලකුණු ලබාගැනීමට අවශ්ය මග පෙන්වීම ලබා දෙනවා. නවීන AI තාක්ෂණය, සිසුන්ගේ මනෝ විද්යාව සහ නවීන ඉගෙනුම් ක්රමවේද ඒකාබද්ධ කළ මෙම App නිසා, විභාග ප්රතිඵල වැඩි කරගත හැකි බව තහවුරු වී ඇත.
➤ AI සමඟ කෙලින්ම කතා කරන්න : ඕනෑම දෙයක් තේරුම් ගන්න AI සමඟ Chat කරන්න. AI විෂය නිර්දේශය පදනම් කරගෙන පමණක් පිළිතුරු දෙන අතර, Text Book එකේ හරියටම ඒ පිළිතුර ඇති Page එකත් පෙන්වා දෙනවා.
➤ සියලු විෂයන් සඳහා කෙටි සටහන්, Video පාඩම් සහ AI සමඟ දැනුම ලබාගැනීම.
➤ විද්යා, වාණිජ සහ කලා විෂය ධාරා : A/L ධාරාවට අනුව සිසුවාට ගැලපෙන විෂය නිර්දේශ සහ අන්තර්ගතය.
➤ පාඩම් කිරීමේ සහාය : Timetable සැකසීම, දිනපතා පුහුණුව, සහ ඔබ පාඩම් කරන කාලය Analyze කිරීම.
➤ MCQ සහ Flashcard පුහුණුව : ඉක්මනින් සහ ඵලදායී ලෙස කරුණු මතක තබාගැනීමට.
➤ Grade 6 සිට A/L දක්වා සම්පූර්ණ විෂය නිර්දේශ : සියලු ශ්රේණි සඳහා ආවරණය කළ අන්තර්ගතය.
➤ ලෙහෙසියෙන්ම Progress එක සටහන් කරන්න : ඔබ ඉගෙනගන්නා දේ Track කරමින් ඔබේ ප්රගතිය පහසුවෙන් කළමනාකරණය කරන්න.
➤ පසුගිය O/L සහ A/L ප්රශ්න පත්ර : පසුගිය විභාග ප්රශ්න පත්ර, Model Papers, Term Test Papers, ජනප්රිය පාසල්වල Term Test Papers සහ සම්පූර්ණ විෂය නිර්දේශ ද ඇතුළත්ව.
➤ විශ්වවිද්යාල සුදුසුකම් සහ Z-Score : සිසුවාගේ ප්රගතියට අනුව ඇතුළත් විය හැකි විශ්වවිද්යාල සහ පාඨමාලා පිළිබඳ සවිස්තරාත්මක විස්තර.
➤ තවත් බොහෝ විශේෂාංග සමඟ

What’s new
Version 2.8.9 · Updated September 23, 2026
App optimized for better user experience
Alternatives to Smart ඉස්කෝලෙ (Smart Iskole)
Looking for apps like Smart ඉස්කෝලෙ (Smart Iskole)? Here are 6 similar Android apps on Google Play. All of them are free to download.
-
Northwest Local Schools
-
Essentia
-
Hanas: English shadowing App
-
Cosmick
-
Physics Formulas - PhysRef
-
Anos Talent
| App | Rating | Price | Installs | Last updated | Compare |
|---|---|---|---|---|---|
| Smart ඉස්කෝලෙ (Smart Iskole) | – | Free | 50,000+ | Sep 23, 2026 | |
| Northwest Local Schools | – | Free | 100+ | Jul 17, 2026 | Compare |
| Essentia | – | Free | 50+ | – | Compare |
| Hanas: English shadowing App | – | Free | 500+ | Sep 18, 2026 | Compare |
| Cosmick | – | Free | 1,000+ | Jul 8, 2026 | Compare |
| Physics Formulas - PhysRef | – | Free | 1,000+ | Aug 14, 2026 | Compare |
| Anos Talent | – | Free | 100+ | Sep 11, 2026 | Compare |
Similar apps on Google Play
- Northwest Local Schools
- Essentia
- Hanas: English shadowing App
- Cosmick
- Physics Formulas - PhysRef
- Anos Talent
- Alpha Kids
- Capuchin Daily Hindi Bible
- Grade 10 CBC Media Tech Exams
- HGS Haridwar
- Career Fixx
- Brain Brew AI
- Cycle Chart
- 오성필음악학원
- Seerah Quest
- iOne SLT
- IPS MySchool
- KR4CHEMISTRY
- KapX
- Conecta PUCV
- Tanani Angla
- Digital Vidhyalaya
- Health Team
- Employee Portal
- Mayflower Academy