AppPage.net

Screenshots

  • Smart ශිෂ්‍යත්ව (Shishyathwa) screenshot 1
  • Smart ශිෂ්‍යත්ව (Shishyathwa) screenshot 2
  • Smart ශිෂ්‍යත්ව (Shishyathwa) screenshot 3
  • Smart ශිෂ්‍යත්ව (Shishyathwa) screenshot 4
  • Smart ශිෂ්‍යත්ව (Shishyathwa) screenshot 5
  • Smart ශිෂ්‍යත්ව (Shishyathwa) screenshot 6
  • Smart ශිෂ්‍යත්ව (Shishyathwa) screenshot 7
  • Smart ශිෂ්‍යත්ව (Shishyathwa) screenshot 8

About Smart ශිෂ්‍යත්ව (Shishyathwa)

ස්මාර්ට් ශිෂ්‍යත්ව (Smart ශිෂ්‍යත්ව) අපේ විශ්වාසය තමයි, හැම දරුවෙක්ම ඉතා දක්ෂ දරුවෙක් කියන එක. අපේගේ Mobile App එක මගින් දරුවාගේ දක්ශතා සහ දුර්වලතා හොඳින් හඳුනා ගෙන එයාලට එවා වැඩි දියුණු කරගන්නා ආකාරය කියල දෙනවා. මොකද, මේ වගේ නවීන ඉගෙනුම් ක්‍රම නිසා විභාග ප්‍රතිඵල 40%ක් වගේ වැඩි කරගන්න පුළුවන් කියලා පරීක්ෂණවලින් පෙන්නුම් කරලා තියෙනවා. අපි AI තාක්ෂණය, දරුවාගේ මනෝ විද්‍යාව සහ නවීන ඉගැන්නුම් ක්‍රමවේද එකට එකතු කරලා හදලා තියෙන මේ Mobile App එක නිසා, දරුවට පුළුවන් එයාගේ උපරිම හැකියාවට එන්න, ඒ වගේම 5 ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු ගන්න. ⭐


➤ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර : සවිස්තරාත්මක පැහැදිලි කිරීම්, Video සහ Animations සමඟින්.
➤ දුර්වලතා ඉලක්ක කරගත් පුද්ගලාරෝපිත ප්‍රශ්න : දරුවාගේ දුර්වලතා හඳුනාගෙන, ඒවා මගහරවා ගැනීම සඳහා සකස් කළ ප්‍රශ්න.
➤ රචනා පුහුණුව සහ විද්‍යාත්මක සංකල්ප : දරුවන්ට තේරෙන ලෙස රචනා ලියන ආකාරය පැහැදිලි කරයි
➤ ඉංග්‍රීසි භාෂා පුහුණුව : ශිෂ්‍යත්ව විභාගයට ගැලපෙන ලෙස සකස් කර ඇත.
➤ ඉහළම ලකුණු ලභාගත් සිසුන් ගේ ලැයිස්තුව : දිවයිනේ ප්‍රථමයා වීමට දරුවන්ව පොළඹවයි.
➤ පාසල් සුදුසුකම් සහ කඩඉම් ලකුණු : දරුවාගේ ප්‍රගතියට අනුව ඇතුළත් විය හැකි පාසල් ගැන විස්තර.
➤ දෙමාපියන් සඳහා දෛනික ප්‍රගති වාර්තා
➤ 3, 4 සහ 5 ශ්‍රේණි සඳහා පුළුල් විෂය නිර්දේශ
➤ ක්‍රීඩාවක් ආකාරයට සැකසූ ඉගෙනුම් ක්‍රම: මෙමගින් පාඩම් කිරීම විනෝදජනක කරයි.

What’s new

Version 3.5.0 · Updated September 9, 2026

App updated for better user experience

User reviews

everything 101
everything 101
දිනපතා ලැබෙන රිපෝට් එකෙන් පුතාට අමාරු දේවල් හරියමට පෙන්නන නිසා දරුවට අමාරු තැන් ඉක්මනට අල්ලගන්න ලේසි.

Alternatives to Smart ශිෂ්‍යත්ව (Shishyathwa)

Looking for apps like Smart ශිෂ්‍යත්ව (Shishyathwa)? Here are 6 similar Android apps on Google Play. The highest rated is الطريق إلى الإدارة التربوية (4.6/5), and all 6 are free to download.

Smart ශිෂ්‍යත්ව (Shishyathwa) vs. alternatives
App Rating Price Installs Last updated Compare
Smart ශිෂ්‍යත්ව (Shishyathwa) – Free 10,000+ Sep 9, 2026
CONECTA TAMAULIPAS – Free 50+ Apr 7, 2025 Compare
InsideWheaton – Free 100+ Jun 30, 2026 Compare
Picture Mushroom Identifier+AI – Free 1,000+ Jan 18, 2026 Compare
الطريق إلى الإدارة التربوية 4.6 / 5 Free 1,000+ – Compare
Soma App – Free 1,000+ Aug 25, 2026 Compare
Aaradhya Foundation – Free 100+ Aug 8, 2026 Compare

Compare Smart ශිෂ්‍යත්ව (Shishyathwa) with the top alternatives: ratings, updates, ASO score and keyword gaps →

Similar apps on Google Play